HEAD OR TAIL

428 76 19
                                    

Taehyung's p.o.v:-

Dok gu sumbea මට පවරපු වැඩ කරන අතරතුරේදිම මං වට පිටාවෙ වෙන දේවල් ගැන අවදානෙන් ඉන්නත් අමතක කරෙ නෑ.

Kim yeonbin එක්ක office එකෙ කීපදෙනෙක් yeonbin ගෙ office එකෙන් එලියට යන දිහා මං බලන් හිටියා.

JYP එකට එන්න ඉන්න VIP ලා JYP එකට ලගා වෙලා කියල yeonbin කරපු කතා බහෙන් මට තේරුනා.

තාමත් CCTV system එක හරි ගස්සලා නොතිබුනු එක මගේ වාසියට හේතුවක් උනා.

කවුරුත් නෑ කියලා දෙතුන් පාරක් පරීක්ෂා කරාට පස්සේ මං yeonbin ගෙ office එක ඇතුලට ගිහින් දොර වහ ගත්තා. මගේ වාසනාවට වගේ කලබලේ හින්දා yeonbin office එකේ දොර ලොක් කරලා යන්න අමතක කරලා.ඒක හොද ලකුනක්. අද කාසියෙ වාසිය තියෙන්නෙ මගෙ පැත්තට වගෙ.

දොර පැත්තටම හැරිලා තියෙන CCTV එක දිහා ටික වෙලාවක් මං බලන් හිටියා.නෑ..ඒක වැඩ කරන්නෑ..

Yeonbin හරි එයා ගාව වැඩ කරන කෙනෙක් හරි ආයෙත් මෙතනට එන්න ඉඩ තියෙනවා. ඒක හින්දා මට තියෙන්නෙ ගොඩක් අඩු කාලයක්.

මං කෙලින්ම ගියේ yeonbin ගෙ මේසෙ තිබ්බ files වගය චෙක් කරන්න.ඒත් වැඩක් නෑ. ඒ ෆයිල්ස් වලින් මට කිසිම ප්‍රයෝජනයක් තිබුනෙ නෑ.

යතුරු කැරලි කීපයක් කාමරේ කොනක එල්ලා තියෙනවා මං දැක්කා.මං ඉක්මනටම ඒ හැම එකකින්ම yeonbin ගෙ මේස ලාච්චුව අරින්න උත්සහ කරා.

" ඇරෙන්න....චෙබල්..(plz) ඇරෙන්න...මේකවත්.." 😣දෙතුන් වතාවක උත්සහයකට පස්සෙ මට ඕනෙ යතුර හම්බුනා.

ඉක්මනට ලාච්චුව ඇරලා ඒකෙ තියන හැම කොලකෑල්ලක්ම මං පරීක්ෂා කරා.මට ඕනෙ උනේ yeonbin ව blackmail කරන්න පුලුවන් විදියෙ මොකක්ම හරි දෙයක් හොයා ගන්න. Yeonbin ගෙ phone number එක ඒ තිබ්බ file එකකින් මට හොයා ගන්න පුලුවන් උනා.

" අද ඔයාගෙ වාසනාව Taehyung " මං මට කියා ගත්තේ කට කොනක හිනාවක් ඇදෙද්දී.

එතන තිබ්බ ලියකිවිලි ඒ තරම් වැදගත් නොවිච්ච එකනම් මගේ අවාසනාව. තව ටිකක් හැම තැනම සෝදිසි කරන්න කලින් මට අඩි සද්දයක් ඇහෙන්න ගත්තා. මාව දන්නෙම නැතුව එතනම ගල් ගැහුනෙ කරන්න දෙයක් හිතා ගන්න බැරුව.

" මෙච්චර ඉක්මනට Yeonbin ආපහු එනවද..නෑ වෙන්න බෑ.."

මං පුලුවන් තරම් ඉක්මනින් හැමදේම තිබ්බ විදියට ආයෙත් හරි ගස්සලා office එකේ තිබ්බ ලොකුම ලොකු අල්ලමාරිය පිටිපස්සෙ හැංගුනා. මේ වෙලාවට තමයි මහත් නොවිච්ච එකේ අගේ තේරෙන්නෙ.

BLOOD SWEAT & TEARS ( chapter 13 onwards )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin