Jimin හා Taehyung රෝහලේ සිට නැවත නිවස කරා පැමිනි පසු jin දොර විවෘත කර ඔවුන් පිලිගන්නට වුනි.
Jin:" ඔයාලට මහන්සි පාටයි" 🙁
Tae: "එහෙම ලොකු මහන්සියක් නෑ hyung.."
Jin:" මම රස්නෙට කෑම හදලා තියෙන්නේ..ගිහින් ඇඳුම් මාරු කරන් දෙන්නම එන්න. මම කෑම.. මේසෙට ලෑස්ති කරන්නම්." 🤗
Tae:" ආ..ඒක නෙවෙයි hyung..අද අර officer Min කියපු කෙනා ආවද?"😐
Jin පිළිතුරු දීමට මත්තෙන් ඉදිරි දොර විවෘත කරමින් අයෙක් නිවස තුලට පැමිනියේය.
" ඔය කියනකොටම ආවෙ" 😀
Tae:" officer Min එතකොට ඔයාද මෙහෙ නවතින්න ආවෙ.." 😦
Taehyung ගේ පුදුමයට පත් මුහුණ දැක jin පිටුපසට වී සිනාසෙන්නට විය.
Jin සිනාසෙන අයුරු දැක taehyung ද අලුත් නේවාසිකයාද ඔහු දෙස ප්‍රශ්නාර්ථය හඟවන බැල්මකින් බලා සිටින්නට විය.
Tae: "ඇයි මොකද්ද ප්‍රශ්නේ hyung .."😐
Jin:" අන්න ඔයා වරද්ද ගත්තා.. මාත් මුලින්ම අපේ yoongiව officer Min කියලයි හිතුවේ.." 😅
"ඒත්.." taehyung නිරුත්තර වූ ආකාරයට නැවත yoongi දෙස බලන්නට විය.
කිසිවක් නොදන්නා jimin ද අන්දමන්ද වූ අයුරින් තවමත් සිනාසෙන jin දෙස බලා හිඳින්නට විය.
Jin:" මේ ඉන්නේ අපේ officer Min ගේ නිවුන් සහෝදරයා Min yoongi. කොන්ඩෙ පාට ඇරෙන්න දෙන්නාගේ වෙනසක් හොයන්නම බෑ නේද?" 😄😅😅
Tae:" නිවුන් සහෝදරයා..ඇත්තටම මම හිතුවේ.. 😮ඔයා officer Min කියලමයි."
Jin :" ආ.. ඒක නෙවෙයි yoongi..ඔයා.. මේ ආවේ මොකක් හරි උදව්වක් ඕනෙද.."
Yoongi:" මට.. අර.. " 😶
Jin :" අහ්..miyanhaee...මට අමතක උනානේ..yoongi මගෙන් භාජනයක් ඉල්ලුවා නේද ..ඔහොම ඉන්නකෝ.. ඒත් භාජනයක් මොකටද?"
Yoongi :" මේ.. මම Ramen හදන්න කියලා.." 😶
Jin:" aygoo..ඒකටද මේ..ඔයා තනියම රාමෙන් හදන්න ඕනෙ නෑ.. ඔයාට පුළුවන් අපිත් එක්කම කෑම කන්න. මම වැඩිපුරත් එක්ක කෑම හදලා තියෙන්නේ.. පිටින් ඔය පොඩි පොඩි කෑම කන්න ඕනේ නෑ ආයේ.. අපිත් එක්කම කෑම කන්න පුළුවන් ඔයාට. මම කෑම හදන වැඩේට කැමතියි.තව වැඩිපුර හදන එක කරදරයක් නෙවෙයි.. ඔහොම ඉන්නකෝ.."😋
ESTÁS LEYENDO
BLOOD SWEAT & TEARS ( chapter 13 onwards )
Fanfic[ SLOW UPDATE ] 🥀 ලේ ,දහදිය, කඳුළු වලින් හෙම්බත් වෙච්ච එක පවුලක ආදරය හොයන ජීවිත හතක් එකින් එක බැඳිලා තියෙන්නේ හරි අපූරු විදියට..💜️ ඒ අඳුරේ තිබුණු ජීවිතවලට නැවත ආලෝකය ගේන්න ආදරය❤ සහෝදරත්වය💜️ වගේම මිතුදමට💜️ පුළුවන් වෙයිද? this is the story of BLOO...