A NEW START

535 82 12
                                    

👤" හිතුවද..මේවගේ දෙයක් කරලත් තමුසෙලට යහතින් ඉන්න මං ඉඩ තියයි කියලා..ආ.."

👤"tsk /// 😏 එහෙනම් ඔහෙලට වැරදිලා..kim sung chul..බලමු තමුන්ගේ පවුල තමුන් අතිම්ම විනාශ වෙන ආරංචිය තමුන්ට දරා ගන්න පුලුවන්ද කියලා.."

💭💭💭💭💭💭💭💭

😖😖" Andwae...Andwae.." ( no don't do that )

' Taehyung..Taehyung.."😦 jin නිදා සිටි Taehyung අවදි කරන්නට උනේ කලබලවෙමිනි.

"Hyung.." 😓නින්දෙන් අවදි වූ වහා ඔහු හරි බරි ගැසී ඇද විට්ටමට හිස තබා හිද ගන්නට විය.

" මොකද උනේ.. ඔයා එක පාරටම නින්දෙන් දගලන්න පටන් ගත්තා.. මේ බලන්න,හොඳටම දාඩියත් දාලා..gwaenchanh-a ? 😕( are u ok?) "

"Gwaenchanh-ayo..hyung..(i'm fine) මේ නරක හීනයක්.." 😓

" මම හොදටම බය උනා.." 🙁

Taehyung මද සිනාහවක් නගා මෙසේ අසන්නට වූයේ කුතුහලයෙනි.

" ඒත් hyung..ඔයා මේ.. කොහෙ යන්නද?" 😐

" ආ.. මට මේ පොඩි වැඩකට එලියට යන්න වෙනවා..අදට ඔයාටයි jiminටයි cafe එක බලා ගන්න පුලුවන්නෙ.. cafe එක උදේම අරින්න ඕනි නෑ.. පරක්කු වෙලා අරින්න."

" හරි hyung.." 🙂

Jin පිටව ගිය පසු taehyung තම ගෙලෙහි වූ ලොකට්ටුව තම අතින් තද කර ගන්නට වුණේ එය නපුරු හීනයක් පමණක් වූවා යැයි බලාපොරොත්තු වෙමිනි.

**************

" සර්.."

" ඔව් කියන්න sung ho..මොකද්ද ප්‍රශ්නේ.." yeonbin අසන්නට වූයේ නැවත වරක් පරීක්ෂා කරමින් සිටි ලිය කිවිලි මදක් පසකින් තබමිනි.

" සර්..පොඩි මහත්තයා ඇවිත් ඉන්නවා.." 🙄

" ආ.. ඒ කියන්නේ... මිනිහට ආයිත් ගෙදර මතක් වෙලා..ම්ම්..හොඳයි. ඉතිං.."

" සර් පොඩි මහත්තයා ඇවිත් ඉන්නේ සර්ව හම්බෙන්න.." 🙄

" මාව..ම්ම්.. හොඳයි.😐එයාව ඇතුලට එවන්න.මට එයාගෙන් දැනගන්න තියෙනවා කොහෙද මෙච්චර දවස් හිටියෙ කියලා.." 🤨

Namjoon පැමිනි පසු ~

" ඒ කියන්නෙ ඔයාට අයේ ගෙදර මතක් උනා..හොදයි මොකද්ද ඔයා මට කියන්න ආවේ.."

BLOOD SWEAT & TEARS ( chapter 13 onwards )Opowieści tętniące Åŧyciem. Odkryj je teraz