Episode 2 ❎

1.8K 355 108
                                    

"Oh.. shit... මේකි virgin"

ඔලුවට අත තියාගෙනම තවත් විනාඩි පහක් විතර කල්පනා කරපු නම්ජුන් රූම් එකේ තැනින් තැන වැටිලා තිබුණු තමන්ගෙ ඇඳුම් අඳින්න ගත්තෙ ඊයෙ රෑ තමන් එක්ක හිටපු ඒත් උදේම හිටියද කියලවත් හොයා ගන්න බැරි වෙන විදිහටම අතුරුදහන් උනු කෙල්ල ගැන කල්පනා කර කරම... රෑ වෙරි මතේ හිටියත් නම්ජුන්ට යන්තමින් හරි කෙල්ලගෙ මූණ මතක තිබුණු එක ගැන කොල්ලගෙ හිතට සහනයක් දැනුනත් තමන්ගෙ හිතේ විතරක් ජායාවක් වගේ සටහන් උණු කෙල්ලෙක් කොහෙන් හොයන්නද කියල කොල්ල කල්පනා කරන්න ගත්තා.. විනාඩි දහයක් වගේ ඇතුලත ලෑස්ති උණු කොල්ලා තමන්ගෙ අත දිහා බැලුවෙ වෙලාව බලන්න උනත් ඒ වෙනකොටත් තමන්ගෙ ඔරලෝසුව නැති බව දැන ගෙන කාමරෙ පුරාම හොයන්න ගත්තෙ හිතින් තමන්ටම දොස් කියමින්.. කොල්ලා හිතුවෙම තමන් එක්ක කලින් දවසෙ රෑ ඉදපු කෙල්ල ඒක හොරකම් කරගෙන කියල  උනත් එකපාර දැකපු දිලිසුමක් නිසාම ඇද යටට එබුණු කොල්ලා දැක්කෙ තමන්ගෙ ඔරලෝසුවත් ඊට එහායින් තිබුණු ෆයිල් එකකුත්..

ෆයිල් එක අතට ගත්තු නම්ජුන් මුලින්ම දැක්කෙ ෆොටෝ එකක්.. ඒ ෆොටො එක නම්ජුන්ගෙ මූණෙ ඇති කලේ සැනසිලිදායක හිනාවක්.. ඔව්.. ඒ සේහි... ෆයිල් එක ඇතුලෙ සේහිගෙ අකුරක් නැර හැම විස්තරයක්ම තිබ්බෙ නම්ජුන්ට මේ හැම දෙයක්ම ලේසි කරලා..

"Oh... Finally I found you baby..."

හිනා වෙවීම ෆයිල් එකේ තිබුණු ඩීටේල් කියවපු නම්ජුන්ගෙ ඇස් ගියේ එකම එක තැනකට.. ඒ එක්කම මේ තරම් වෙලා තිබුණු කොල්ලගෙ හිනාව නැති වෙලා ගියේ තප්පර ගානකින්...

"මෝ...?? ලෝයර් කෙනෙක්"

නම්ජුන්ගෙ ඉහමොළ රත් වෙන්න මේ වචනෙම ඇති උනා කිව්වොත් හරි... කොල්ලා ෆයිල් එකත් අතට අරගෙනම කලබලෙන් හොටෙල් එකෙන් තමන්ගෙ ඔෆිස් එකට ගියේ සියොන්ව හම්බ වෙන්න කියල හිතා ගෙනම...
.
.
.
.
.

ට්‍රැවලින් බෑග් එකත් එක අතකින් අල්ලගෙන කෙල්ල හිටියෙ ලෝ ෆර්ම් එකෙ ගේට්ටුව ඉස්සරහා.. තමන්ට උණු දේ නිසා ඇති වුණු වරදකාරී සිතිවිල්ලත් එක්ක ජේහ්යොන්ට මුහුණ දෙන්න බැරි නිසාම හොටෙල් රූම් එකෙන් හැමෝටම හොරා ආවත් කෙල්ලට මේ සෝල් නගරයේ යන්නවත් හරිහමන් නවතින්න තැනක්වත් ප්‍රමාණවත් සල්ලියක්වත් තිබුණෙ නෑ... කෙල්ලට  සෝල් නගරෙ හුරුපුරුදු එකම තැන උනේ කෙල්ල වැඩ කරන තැන... ලෝ ෆර්ම් එක දිහා බලාගෙනම කෙල්ල බරටම හුස්මක් හෙළුවෙ මේ තැනත් කෙල්ලට නවාතැන් ගන්න පුලුවන්කමක් නැති නිසා.. කෙල්ල හිස් හැඟීමෙන් ඔහේ බලා ගත්තු අත බලන් හිටියෙ කර කියා ගන්න දෙයක් නොමැති නිසා.. මේ සෝල් නගරෙ කෙල්ල දන්න අදුනන දෙතුන් දෙනෙක් හිටියත් ඒ කිසිම කෙනෙක් ළඟට කෙල්ල නොගියේ ඒ අයට අනවශ්‍ය විදිහට බරක් වෙන්න තමන්ට බැරි නිසා. ඒ වගේම තමන්ගෙ ජීවිතෙට උණු දේවල් වලට ඒ කිසිම කෙනෙක් පලි නැ කියලයි සේහිට නම් හිතුනෙ..

🚫The Fault🚫 [COMPLETED]Donde viven las historias. Descúbrelo ahora