Episode 8❎

1.7K 337 156
                                    

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

ඔෆිස් එකෙ දොරෙන් ඇතුලට ආවෙ මින්ශික්.. මිට දවස් කිහිපයකට කලින් තමන්ගෙත් සෙහිගෙත් බොරු එන්ගේජ්මන්ට් එකට ලෝයර් කෙනෙක් විදිහට ආපු මින්ශික්ව අදුර ගන්න නම්ජුන්ට අමාරු උනෙ නෑ.. නම්ජුන් මින්ශික්ට හිනාවකින් සංග්‍රහ කලත් කොල්ල හිටියෙ හිතෙ දෙගිඩියාවෙන්.. මින්ශික් කියන්නෙ හරබොජි යටතේ වැඩ කරන ලෝයර් කෙනෙක් කියල නම්ජුන් දැනගෙන හිටියෙ නෑ.. මින්ශික් දැකපු ගමන්ම නම්ජුන් ටිකක් කලබල උනෙත් ඒ නිසාමයි..

"Hello, You are mister...?"

"I'm Mi Sik , Lee Min Sik"

"අහ්.. දේ... take a seat"

නම්ජුන් මින්ශික්ට පුටුව පෙන්නන ගමන් කිව්වෙ ඇස් කොනින් දොර දිහාත් බලන ගමන්.. කොයිම වෙලාවක හරි තමන්ගෙ උදව්වට සියොන්ගෙ හරි ජන්කුක්ගෙ හරි පැමිනීමක් නම්ජුන් බලාපොරොත්තු උනා.. ඒත් මේ වෙලාවෙ තමන් බලාපොරොත්තු වෙන දෙන්නම හොස්පිට්ල් එකක් අතුලෙ තමන්ගෙම බිරිඳ උණු සෙහිට සිහිය එනකන් තැතිගැන්මෙන් බලන් ඉන්නව කියල නම් නම්ජුන් හීනෙකින්වත් නොහිතන්න ඇති..

පුටුවෙන් වාඩි උණු මින්ශික් කවුරුන් හෝ කෙනෙකු අපේක්ශාවෙන් වරින් වර දොර දෙසට යොමු වෙන නම්ජුන්ගෙ ඇස් දිහාත්, එක් අතක  තිබුණු පෑන සෙලවෙන් විදිහත් ටික වෙලාවක් නිශ්ෂබ්දව බලන් හිටියෙ තමන් පැමිණි කාරණය ගැන නම්ජුන්ට කියන විදිහක් ගැන හිතමින්.. නම්ජුන්ගෙ හැසිරීමෙන් කොල්ලා කලබල වෙලා කියන එක නම් මින්ශික්ට හොදින්ම තේරුණා..

"Mr.Kim Namjoon.. "

"දේ..."

"Mr . Namjoonගෙ හරබොජි මාව එව්වෙ කම්පැනි එකේ properties ගැන නම්ජුන්ශි එක්ක කතා කර ගන්න... නම්ජුන්ගෙ හරබොජි ඒ කියන්නෙ කිම් හෙජංනිම් තීරණේ කරල තියෙනවා කිම් ඉන්ඩස්ට්‍රීස් වල හෙජංනිම්ගෙ නමට තියෙන ශෙයාස් ඔක්කොම වගේම හෙජංනිම්ගෙ සියලුම දේපල mr Namjoonගෙ නමට ලියන්න..."

මින්ශික් නම්ජුන්ගෙ දිහා බලාගෙන කියනකොට නම්ජුන්ට නම් හිතුනෙ තමන්ට ඇහෙන දේ විශ්වස කරන්න පුලුවන්ද බැරිද කියලයි... අවුරුදු ගානක් තමන්ගෙ මහන්සිය වගේම තමන්ට ලැබෙන්න ඕනි, තමන් ලබා ගන්න ඕනි කියල කාලයක් තිස්සෙ හීන මවපු මේ දේවල් අද තමන්ටම ලැබෙන්න යන්නෙ.. ඒ නිසාමද මන්දා නම්ජුන්ගෙ මූනෙන් යන්තමට හිනාවක් පිටතට ආවා.. ඒ වගේම නම්ජුන්ගෙ ඇස් දිලිසෙන හැටි කොල්ල දිහා හොද අවධානෙන් බලන් හිටපු මින්ශික්ට නම් හොදින්ම දැක ගන්න පුලුවන් උනා...

🚫The Fault🚫 [COMPLETED]Tempat cerita menjadi hidup. Temukan sekarang