chapter 09🐾️

188 38 24
                                    

"නෑ නෑ.. දිගටම මෙහෙම ඉන්නෙ නෑ. අනික මම පූසෙක් නෙවේ. වෞර්කයෙක්!! අර්ධ වෞර්කයෙක්🙂🐺...... මම මේ කල්පනා කරන්නෙ ඔයා වෞර්කයෙක් ව මීට කලින් දැකලා නෑ වගේ හැසිරෙන්නෙ ඇයි කියලායි. ඇයි ඔයා වෞර්කයෙක් විදිහට පරිවර්තනය වුනේ නැත්තෙ? මොකක් හරි අවුලක් ද ඔයාට??"

"මම😳👈?? මේ මම😳👈?? මම වෞර්කයෙක් විදිහට පරිවර්තනය වුනේ නැත්තෙ ඇයි කියලා ද ඔයා අහන්නෙ😳👈😱"
මම එහෙම කියලා ආයෙත් බිම වාඩි වුනේ මේ වෙන කිසි දෙයක් විශ්වාස කරගන්න බැරැව hoodie එකේ සිදුරෙන් සීරුන තුවාලෙට ගාලා තියෙන්නෙ මොනවාද කියලා බලන ගමන්.

"නැතුව ඉතින්, මෙතන වෙන අර්ධ වෞර්කයෙක් නෑ නෙ මම ඇරෙන්න". ක්‍රිස් ත් මගේ එහා පැත්තෙන් වාඩි වෙන ගමන් ඇහුවේ ප්‍රශ්නාර්ථයක් එක්ක.

"මම කොහොමද වෞර්කයෙක් වෙන්නෙ?"

"ඔයා මීට කලින් වෞර්කයෙක් වෙලා නැද්ද? අඩුම ගානෙ පුර හද දවසට වත්?!"

"ආහ්😫 ඔයා මට පිස්සු හදවන්න ද යන්නෙ ආහ්?!... මට ගෙදර යන්න ඕනෙ. ඔයා මේ කැලෑ පූසෙක් වගේ මෙතනට ඉදන් ඕනෙ එකක් කරගන්න. මගේ ඔම්මා බලාගෙන ඇති😤😖. මට මෙතනින් එලියට යන්න පාර පෙන්නන්න😤"

"හ්ම්ම්... mia!! ඔයා මාව මෙතන දාලා යන්න ද හදන්නෙ?"

"නෑ නෑ බය වෙන්න එපා🙂🖐️ මම කාටවත් කියන්නෙ නෑ කැලේ දි ක්‍රිස් එකපාරට පූස් කොල්ලෙක් වුනා කියලා🙂✋"

"යාහ්.. ආයෙ පූසෙක් කියන්න එපා මට🐺😤. මම  අර්ධ වෞර්කයෙක් කියලා කිව්වා නෙ. අනික ඔයාට ආයෙ යන්න වෙන්නෙ නෑ. අපි දෙන්නාට කරන්න වැඩක් තියෙනවා😏".

ක්‍රිස් ඒක කිව්වෙ මගේ මූනට එබෙන ගමන්. ඒ වෙලාවෙ එයාගෙ කම්මුලක පැත්තට වෙන්න සීරුන නිය පාරක් තිබුනා. මම කලින් දැක්කෙ නෑ නෙ මෙයාගෙ මූනෙ whiskers ඇවිල්ලා නිසා.

"😳යනවා එහාට😤.... ඔයා කලින් මට කියන්න තිබ්බා ඔයා පූසෙක්....🙄 ආහ් නෑ, වෞර්කයෙක් කියලා..😤 මොකක්ද දැන් ඔය කරන්න තියෙනවා කියන වැඩේ?!". මම ක්‍රිස් ගෙ උරහිසට හයියෙන් පාරක් ගහන ගමන් කිව්වා.

"ඔයාට යන්න ඕනෙ නම් යන්න. මට ප්‍රශ්නයක් නෑ. ඔය තියෙන්නෙ පාර😒.....හැබැයී😏!!!! අර උතුරු වෞර්කයෝ තාම ඔයා ගැන ඇහැ ගහන් ඇති හොදේ miaaaa.."

sᴛʀᴀɴɢᴇ ᴍᴀᴛᴇ ][ sᴋᴢ ғғ || ᴄʜᴀɴ : ᴄʙ97 || ᴏɴ ʜᴏʟᴅ ||Where stories live. Discover now