chapter 02🐾️

171 38 21
                                    

CHRISH VIEW 🖤

"ක්‍රිස්, ඔයාගෙ හදවත ටිකක් විතර දුර්වල වෙලයි තියෙන්නෙ. ඔයාට විශ්වාසද ඔයාට මේක කරන්න පුලුවන් කියලා??. අනික අච්චර ලොකු අනතුරක් වෙලා!!".

"ඔව් මට විශ්වාසයි. මට මාව විශ්වාසයි!. මට ඒක කරන්න පුලුවන්."

"හොදයි එහෙනම්, වෙලාවට මෙහෙයුමට යන්න කලින් උපදෙස් ටිකක් ගන්න ආව එක හොදයි.
දන්නවද පුතා, ඔයාගෙ හදවත දුර්වල වුනාට හරිම ශක්තිමත්.
මම හිතන්න ඔයාගෙ නම් කරපු mate ඔයාට ගොඩක් ආදරේ කරයි. එයාව ඉක්මනට හම්බවෙයි ඔයාට."

"ආහ්.. මගේ mate ගැන හිතන එක ප්ස්සට දාමු. මට ඊට කලින් අපේ වර්ගයට වටිනම දේ කොහොම හරි හොයාගන්න ඕනෙ". මම වෙදහලේ ජනේල්ලෙ ගාවට හේත්තු වෙලා ඒ ගැන කල්පනා කරන්න ගත්තා.

"එහෙම කියන්න එපා දරැවෝ! ඒ වගේ අනතුරක් වෙලත් ඔයා ජීවත් වෙන එක පුදුමයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"එහෙම කියන්න එපා දරැවෝ! ඒ වගේ අනතුරක් වෙලත් ඔයා ජීවත් වෙන එක පුදුමයක්. එහෙම නොවුනොත් වෙන්නෙ නිකරුනේ මැරිලා යන්නයි. මොකද අපිට තියෙන්නෙ සද විසින් නිර්මානය කරපු හදවත්. ඔයාට ඔයාගෙ Mate ව ලැබුනෙ නැති නිසා තමා ඔයාගෙ හදවත දුර්වල වෙලා තියෙන්නෙ".

"හ්ම්.. මම ඒක දන්නවා. ඒත් මට ලොකු රාජකාරියක් පැවරිලා තියෙන්නෙ. මම ඒකට අවධානෙ දෙන්න ඕනෙ. මොකද මම මගේ ජීවිතයටත් වැඩිය මේ වෘක දේශයට ආදරෙයි".

"ආහ් ඒක හොදයි. ඔයා වගේ කෙනෙක් ඉන්න එක අපිට ආඩම්බරයක්. ඒත්............,
ආහ් කමක් නෑ. මම හදපු බෙහෙතක් තියෙනවා අමාරුවක් ආවොත් ඒක පාවිච්චි කරන්න.".

"හොදයි එහෙනම්, මට කතා කරන්න වෙලාවක් නෑ. මම යන්න ඕනෙ. පස්සෙ හම්බ වෙමු".

මම එහෙම කියලා වෙද හලෙන් පිටත් වුනේ ප්‍රධාන වෙදදුරැතුමා ගාවට ගිහින් මගේ තත්වය පරීක්ශා කරලා එනගමන්.

sᴛʀᴀɴɢᴇ ᴍᴀᴛᴇ ][ sᴋᴢ ғғ || ᴄʜᴀɴ : ᴄʙ97 || ᴏɴ ʜᴏʟᴅ ||Where stories live. Discover now