MIA POV💙මම වෙනදා වගේම ආයෙ college එකට ගියා.
ඒ Last day එකට කලින් දවස.
අද ඉදන් college ත් නෑ.ආයිශ්!!!! අපේ ගෙදර මේ පාර rent එක ගෙවලත් නැද්ද කොහෙද😫.
College ඉවර කරලා part time එකක් වත් කරන්න ඕනෙ😕.මම හිමින් හිමින් ඇවිදගෙන ගියා clz එක පැත්තට.
අනේ මන්දා අර පිස්සු කොල්ල අදත් ඉදීද කියලා
මට එයාව දැකපු වෙලේ ඉදන් නිකන් පිස්සු වගේඑයාගෙ ඇස්😳
ආහ්😳😳
නෑ කව්ද දන්නෙ නෑ😳 එයා😳
මගෙන් අච්චර දේවල් ඇහුවෙ මොකටද😳
අපේ පන්තියේ ළමයි ටිකත් ආපු වෙලේ ඉදන් එයාට ඇහැ දාගෙන හිටිය එක අහන්නත් දෙයක් නෙවේනෙ.😳😩
නෑ නෑ.... ඇයි මම මේවා හිතන්නෙ😑.
මම මීට කලින් කා ගැනවත් මෙහෙම හිතුවෙ නෑනෙ😑
මගෙන් අච්චර ප්‍රශ්න ඇහුවෙ😕 මාව kidnap කරන්න වත් යනවා ද දන්නෙ නෑ.🤕🤔
කොයිකටත් ආයෙ කතා කරන්නෙ නෑ එයා එක්ක😑.
පිස්සු මනුස්සයෙක්😑හුම්!මගේ නම දන්නෙ කොහොමද හරියටම.
Kang MIA කියලා🤔.
අහ් regester එකෙන් කිව්වානෙ🤔.ඒත් මම register එකට දැම්මේ........🤔
"ආහ් MIA"
කව්ද මට කතා කරන්නෙ?😳 මාත් එක්ක වැඩිය කවුරුත් කතා කරන්නෙ නෑනෙ🤔. මම කවුද කියලා බලන්න මම පිටිපස්ස හැරුනා.
😳😳😳😳😳
ආහ්ම්😮💨!!! මේ හොල්මන මගේ පස්සෙන් පන්නනවානේ🤕🤕. දැන් මොකද කරන්නෙ. මතක් කලා විතරයි.
"හා.... ක...කවුද ඔයා??". හරිනෙ🙄 ඔයා කවුද කියලා අහනවා තමන් හිත හිත ආපු මනුස්සයාගෙන්.