🖤-Trailer-🖤

314 45 19
                                    

💙MIA NOTE💙

හද🌙,

මගේ ජීවිතේ හැම ඇත්තක්ම දන්නවා.
හදට🌙 පුලුවන් මගේ හිතේ තියෙන්නෙ මොකක්ද කියල දැන ගන්න.

හැබැයි මම වත් දන්නෙ නෑ ඒ මොකක්ද කියලා.

හද මගේ හිත පාලනය කරනවාද?

මම පුර හදට 🌕 ඊට වඩා වෛර කලේ ඒ පුර හදට හේතුවක් වත් නැතුව මගේ හිතට ගොඩක් රිද්දන්න පුලුවන් නිසා.

ඒක අමුතුම හැගීමක්, හරියට තනි වෙලා වගේ.

ඇයි මට විතරක් මෙහෙම වෙන්නෙ?.

මම සාමාන්‍යය මනුස්සයෙක් නෙ.

මොකද්ද මේ ජීවෙතේ😔

මගේ තාත්තාවත් හිටියානම්😔

මම ඇත්තටම කව්ද????!

=*•💙🖤•*=¥=*•💙🖤•*=

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


=*•💙🖤•*=¥=*•💙🖤•*=

🖤CRISH NOTE🖤


මම අර්ධ ජීවියෙක්.

ඒවගේම ලොකු මුරකාවලක ආරක්ශකයෙක්. පුහුණු වීම් වලින් පස්සෙ මට ලොකු රාජකාරියක් පැවරුනා.
ඒ රාජධානියට නැති වුන වටිනා දෙයක් ආපහු ගේන එකයි.

මම සටන් කරන පැත්තෙන් හරිම ශක්තිමත්, ඒත් මගේ හදවත ගොඩක් දුර්වලයි, ඒකට හේතුව මම පුංචි කාලෙදි සිදුවුන අනතුරක්.

ඒ අනතුරෙන් මගේ ජීවිතය නැතිවෙන්න තිබුනත් හද🌙 මට එක අවස්තාවක් දුන්නා ජීවත් වෙන්න. ඒ හද මං වෙනුවෙන් නම් කරපු mate ව හොයාගන්නකම්.

එයාට පුලුවන් වෙයි මගේ දුර්වල වෙච්ච හදවත ශක්තිමත් කරන්න.
මම දැනටමත් ඒ කෙනාව ලබන්න පරක්කුයි මොකද මට ලබාදීලා තියෙන කාල එන්න එන්න අඩු වෙනවා.

sᴛʀᴀɴɢᴇ ᴍᴀᴛᴇ ][ sᴋᴢ ғғ || ᴄʜᴀɴ : ᴄʙ97 || ᴏɴ ʜᴏʟᴅ ||Where stories live. Discover now