හරි ඔගොල්ලො දන්නවා ඇති නෙ special note එක මොකක් වෙනුවෙන් ද කියලා😁
මම මේක ලියන්න හිතුවෙ අද Kingdom එකේ final තිබුන නිසා.
ඇත්තටම අද Stays ලාට හරිම සතුටු දවසක්🤧🥺 අපි මේ දවස් ටිකේ ම stream කරගෙන කරපු දේවල් ගැන අපිට ඇත්තටම සතුටු වෙන්න පුලුවන්🥺
මම මේ plane කරලා ලියපු එකක් නෙවේ.ඔහේ හිතන එන ඒක කොටාගෙන යනවා හොදේ😅🙂👑 Kingdom එක කියන්නෙ fandom කීපයකට හරිම ලස්සන memories දීපු තැනක්.
ඒ වගේම kingdom එකේ performance කරපු හැම group එකක්ම හරිම එකතුවෙන් හිටියෙ හරියට එකම team එකකටත් වඩා එකම family එකක් වගේ🥺.Wolf gang එක බලලා Strays ලා හොදින් නම් නෙවේ ඉන්නෙ කියලා මම දන්නවා🙂 බලපු අය දකින්න ඇති නෙ🙂 ඒ shok එක පිට තමා මම මේ, මේක ලියන්නෙ. මොනා ලියනවා ද කියලා මම වත් දන්නෙ නෑ🙂 අදාල තැනින් පස්සෙ හරියට performance ටික බලාගන්නත් බැරිවුනා🙂 (අදාල තැන හිතාගන්න පුලුවන් ඇති නෙ🙂)
අනික මීට කලින් මම ලියපු special note එක ලිය ලිය ඉන්න ගමන් මම එක පාරට ඒක අයින් කරලා🙂👌මේලෝකෙ සිහියකින් නෙවේ නෙ ඉන්නෙ🙂🙂(ඔන්න shok එකේ තරම🙂💔)
අද මුලු kingdom එක ම එකම යුද්ධයක් වගේ. හැම team එකක් ම තමන් ගෙ උපරිමයෙන් කරා. හැමෝම ගැන සන්තෝසයි🥺❤️
Kingdom එක තනිකරම festa එකක් වගේ හැම team එකක් නිසාම🥺🤧❤️.ඉතින් STRAY KIDS ලා kingdom එකේ kings ලා වුන් එකට stay කෙනෙක් විදිහට මට කියාගන්න බැරි තරම් සතුටක් තියෙන්නෙ🥺❤️.
Stray kids ලා kings වුනාට හැමෝම දිනුම් වගේ තමා. මොකද kingdom එක එකම fam එකක් වගෙනෙ.
මට ඇත්තටම වචන වලට පෙරලගන්න බැරි සතුටක් දැනෙන්නෙ🥺
ඒගොල්ලන්ට award ලැබුන වෙලා වෙ මූනු වල තිබුන සතුට🥺 මම හිතනවා stay ලාත් ඒ විදිහටම සතුටු වෙන්න ඇති කියලා🥺
හියුන්ජින් Final එකේ වත් එයි කියන බලාපොරොත්තුවෙන් තමා හැමෝම හිටියෙ🥺 ඒත් එයා ඉක්මනටම ආයෙත් එයි. මොකද හියුන්ජින් නැතුව skz team එක විතරක් නෙවේ kingdom එකෙත් හිස් බවක් තිබුනා🥺
Ot8forever❤️
බලන්න 4to හෙන තොගයක් තියෙනවා දාන්න කියලා හිතාගත්ත🙂💔.
මේ wattpad එකේ මොකක් හරි අවුලක් වෙලා ඒටික දාගන්නත් විදිහක් නෑ🙂 පුලුවන් වුන වෙලාවක දන්න ඕනා හෙහෙ🙂.වෝහ්😅 මට මගේ සතුට ලියාගන්න තේරෙන්නෙ නෑ.🥺
හරි තව කියෝ කියෝ හිටියොත් මොනා ලියයි ද දන්නෙ නෑ.
දැනට ඇති😅ඒනම් ff එකෙන් හම්ව වෙමු😁🤧.
©Bang_mochimamin03