chapter 04🐾️

145 42 30
                                    

-CHRIS POV-

මම පිටත්වෙන්න මූලස්ථානයේ ඉදන් බඩු pack කරන ගමන් හිටියෙ.
අඩවල් කරලා තිබුන දොරත් ඇරගෙන කවුරුහරි ඇතුලට ආවා.

"ආහ් ක්‍රිස්😏, ඔයා කුමරියව හොයන්න යනවාද?!. මම දන්නවා ඔයාට ඕනෙ අපේ Alpha ගේ හොද හිත ගන්න විතරයි කියලා😏. තමුන් මට වඩා සටන් ගැන හොදට දන්නවා ඇති. ඒත් ඔච්චර මෝඩ වෙන්න එපා😏. මොකද ඔයාට බෑනෙ pack එකේ leader වෙන්න කවදවත් ම😏". ඒ Lee Yok. අපේ දෙවන ආරක්ෂක නිලධාරියාගෙ පුතා.

Lee Yok කොහොමත් මාත් එක්ක හිත් අමනාප කමෙන් හිටියෙ. මොකද මගේ තාත්තා ඉහලම පෙලේ ආරක්ෂක නිලධාරියා වෙනකොට එයාගෙ තාත්තා දෙවනි වුනේ මගේ තාත්තාට විතරක් නිසා. එතකොට ඊලග කෙනා විදිහට මාව පත් වෙනකොට එයාට මට දෙවනි වෙන්න වෙන නිසා Lee Yok හැම වෙලේම මාත් එක්ක තරහෙන් හිටියෙ.

 එතකොට ඊලග කෙනා විදිහට මාව පත් වෙනකොට එයාට මට දෙවනි වෙන්න වෙන නිසා Lee Yok හැම වෙලේම මාත් එක්ක තරහෙන් හිටියෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මට දැනගන්න පුලුවන්ද මෝඩ වෙන්න එපා කියන එකේ තේරැම?. මම මේක කරන්නෙ මං වෙනුවෙන් නෙවේ. පලිගුවේ බලය නැති වුනොත් අපි කාටවත් හොදින් ඉන්න වෙන්නෙ නෑ. දැනටමත් උතුරු වෘකයෝ ශක්තිමත් වෙලා ඉන්නෙ."

"මම දන්නවා තමුසෙගෙ mate තාම ලැබුනෙ නැති නිසා තමුසෙගෙ හදවතට මොකක් හරි අනතුරක් වෙයි කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මම දන්නවා තමුසෙගෙ mate තාම ලැබුනෙ නැති නිසා තමුසෙගෙ හදවතට මොකක් හරි අනතුරක් වෙයි කියලා. එහෙම වෙලත් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව ඔයාට ඕනෙ නිකන් කට්ටිය ලවා ඔයාව වර්ණනා කරවගන්න විතරයි😏. මතකනෙ වැඩ පෙන්නන්න ගිහින් මීට අවුරු 12කට කලින් වෙච්ච දේ 😏??"

sᴛʀᴀɴɢᴇ ᴍᴀᴛᴇ ][ sᴋᴢ ғғ || ᴄʜᴀɴ : ᴄʙ97 || ᴏɴ ʜᴏʟᴅ ||Where stories live. Discover now