MIA VIEW💙
මේ යන්නෙ අපේ colage එකේ last week එකේ අන්තිමම හරිය. Test එකත් ඉවර නිසා අපිට නිකන් lectures විතරයි මේ ටිකේ තියෙන්නෙ.
මේ week එකෙන් පස්සෙ collegeත් ඉවර වෙනවා.ඉතිං හැමදාම වගේ ලමයි ඇවිල්ලා clz එකේ පුරුදු තැන් වලින් වාඩි වුනා.
"ලමයි අද අපේ clz එකට, අපේ college එකේ අනික් branch එකේ හිටපු ලමයෙක්ව transfer කරනවා.
College ending date වලට ලේඛන හදනකොට එයා අපේ clz එකට තමා වැටුනෙ". අපේ clz teacher කිව්වා."හරි එන්න ඇතුලට".
අපේ clz teacher එහෙම කියද්දි අපේ clz එක ඇතුලට අලුත් පිරිමි ලමයෙක් ආවා.''අනේ එයා හරි handsome අනේ🤩............
Gate එක ගාවදි එයා මට කතා කරා🤭🤭😍.......
ආ මේ එයා ගැන මට බලාගන්න පුලුවන් ඔයාල පාඩුවේ ඉන්න😤.......". පන්තියේ හිටපු ගැහැනු ලමයි ඒ ලමයා ඇතුලට ආපු ගමන් එයාව අයිති කරගෙනත් ඉවරයි.මම නම් හරියට දැක්කෙත් නෑ.
ආහ්😵 ඒවෙලේම මගේ ඇගට ආයෙ උණ වගේ තේරුනා. සමහර විට පුර හද පායන දවස් ලග හින්දා වෙන්න ඇති.
ඒ නිසා මම අම්මා හදලා දුන්න බෙහෙතෙන් උගුරු කීපයක් බිව්වා.අනේ මන්දා😑. මේ college එකේ last week එක. මොන එහෙකට අලුත් ලමයි ගන්නවාද?!.
අපි test කරලත් ඉවරයි නෙ.
ආහ්...🤔🤔. College එකේ අනෙක් branch එකෙන්නෙ ආව කිව්වෙ🙄...........
උහ්!! college last week. දැනෙන සතුට😄. යාලුවෙක් වත් නැතුව මේකෙ ඉදලා, මදෑ කොහොමහරි මට ආයෙ college එන්න ඕනෙ නෑ🤩. මම හිතන්නෙ ඊට පස්සෙ මගේ surgery එක කරයි සමහර විට😔.
අම්මෝහ්! අර කට්ටිය කියෙව්වත් වගේ මේ අලුත් ළමයා නම් මාර handsome නෙ.😳
මම මෝහනය වෙලා වගේ එයා දිහා බලාගෙන හිටියෙ.
එයා මගෙන් ටිකක් ඈතට වෙන්න තිබ්බ තනි table එකක වාඩි වුනා.