Chapter 05It's our destiny , Let me love you
🏵️🕸️🏵️🕸️🏵️🕸️🏵️🕸️🏵️🏵🕸️🏵️🕸️🏵️🕸️
"Kimi...."V තාමත් තමන්ට තුරුලු වෙලා ඉන්න kimi ගේ ඔලුව අත ගෑවා..
"දැන් ඇති නේද ඔහොම හිටියා.අනිත් අය අපිව හොයනවා ඇති"
"බැහැ...මට මදි ..ඔයා දන්නවනේ මම කොච්චර කාලයක් බලාගෙන හිටියද කියලා"
Kimi, v ට තවත් තුරුලු වුනා..
"හරි ලමයෝ....අපිට මුලු ජීවිත කාලෙම තියෙනවනේ"
"ඒ වුනාට මේ දවස තියෙන්නේ අද විතරනේ"
"මෝඩ කෙල්ල."
V ,kimi ගේ අතින් අල්ලගෙන අනිත් අය ඉඳපු තැනට ගියා
"හානේ...මේ ජෝඩුව මොකෝ මේ අත් අල්ලගෙන."
"ජෝඩුවක් වුනාම අත් අල්ලගන්නවා තමා"
"හරි හරි අපි දන්නවා...මොකක්...උඹ දැන් කිව්වේ ජෝඩුවක් කියලද...???"
Jungkook ගේ ඇස් එලියට පනින්න ඔන්න මෙන්න
"හ්ම් හ්ම් හ්ම්"
V ඔලුව වැනුවා..kimi නම් ලැජ්ජාවේ ඔලුව හන්ගගත්තා..
YOU ARE READING
Until The Sun Rises || [✔️]
Fanfiction[Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බ...