Don't Know what to do🤷

454 106 213
                                    

Chapter 07

"ජියොන්ග් වැඩ පටන් අරන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජියොන්ග් වැඩ පටන් අරන්...!"

"මොකක්..?"

V කියපු දේ මට විශ්වාස කරන බැරි වුනා.

"ඔව් එහෙම තමයි."

මට v ට උත්තර දෙන්න බැරි උනේ එතනට ආපු jimin නිසා..

"V, kimi කෙච්චානා ..?"

"දේ..අරස්සෝ  jimin"

"මොකක්ද ඒ උනේ ඒක හුලඟට වැටෙන්න විදියකුත් නෑනේ..කොහොමද වැටුනේ..?"

"කාගෙහරි අත වැදිලා වෙන්න ඇති.."

"හරි බන් ඉතින් උඹ නැත්තම් kimi ඉවරනේ.."

මම ආයේ බිඳුන මල් පෝච්චිය දිහා බැලුවා..මුලු ඇඟම හිරිවැටිලා ගියා වගේ වුනා. V මගේ ඉනවටේ අත දාලා මාව ලන් කරගත්තා.

"ඒක දැන් ඉවරයි kimi..හරිද ඒක ගැන හිතන්න එපා.අරස්සෝ...?"

"හරි v ඒත් ඔයා බෙහෙත් දාගන්න ඕනේ එන්න යමු."

"ආ මේක පොඩි එකක් නේ.."

"එහෙම කියලා බෑ."

මට v ට බෙහෙත් දාන්න වගේම එත්න උනේ මොකක්ද කියලා v ගෙන් අහන්න ඕනේ වුනා.මෙතන කට්ටිය ඉඳපු නිසා මට ඒක අහන්න බෑ..firstaid room එක තමයි හොඳම තැන.

මගේ අදහස් තේරුම් ගත්තා වගේ v මාවත් ඇදගෙන firstaid room  එක පැත්තට ගියා.

මගේ අදහස් තේරුම් ගත්තා වගේ v මාවත් ඇදගෙන firstaid room  එක පැත්තට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Until The Sun Rises ||  [✔️]Where stories live. Discover now