Kimi:
මා දෑස් වසා සිටින හැම කල්හි
ඔබ පැමින ..
සිහිල් වැලඳගැනීමකින් මා වෙලා ගනි
මෙය සිහිනයක් වන්න
පතමි මම සැමදා...
නමුත් නුඹ මාගේ දෛවයයි
හැරදා යමි මා
රිදවිය නොහැකි බැවින්.....V :
එක්ව හිනහෙමු එක්ව වැලපෙමු
දෛවයේ මල් සරින් අප බැඳී ඇත..
අවදිවන්න ඔබේ සිහිනයෙන්
අසන්න ඒ ස්පන්දනය ...
දිව ගියත් ඔබ මගෙන් ඈතට
නැවතුම මා අසලයි
රැඳී බලාසිටිමි මම
මේ උණුසුම් වැලඳගැනීම ඔබටයිනොමැකුනු ගෝර්යෝ සඳෙන්
නැහැවුනු..
වෛරයේ ගිනිසිළුවෙන්
ඇවිලුන...
ආත්මයන් පාසා සොයා
පැමිණුන...
දෙහද යලි
හමුවන තුරා..
🌥️🌹🔥🍃 Until The Sun Rises 🌥️🌹🔥🍃
The endAuthor 's note
Hi kims
අදින් ඉවරයි until the sun rises..
මුලින්ම කියන්න ඕනේ කතාව කියවපු vote කරපු comment කරපු හැමෝටම thanks ...ගොඩක් thanks
හිතුවට වඩා ගොඩක් දික් වුනා කතාව.ඒ වගේම බලාපොරොත්තු නොවූ අවසානයක්..
සතුටුදායකත් නොවන දුකත් නැති අවසානයක්..අවසානයේදි මොකද වෙන්න ඇත්තේ v ,kimi ව හොයාගන්න ඇත්ද..?
ඒක හිතන එක ඔයාලට භාරයි.
මෙතන ඉඳන් v,kimi කතාව ගොතන්නේ ඔයාලා..ඔයාලට කැමති විදියට..❤️🌼මම නවතිනවා...
ඔයාලගේ අදහස් තර්ජන ඔක්කොම දාන්න..
මම ලෑස්ති 😁
Full kit එකෙන් ඉන්නේ ...ආයෙමත් thanks මාත් එක්ක දිගටම හිටියට.
සන්චරන සීමා තියෙනනිසා හොඳට ගියා.. scl එහෙම තිබ්බ නම්...
ඒනම් මටත් වෙන්නේ ඊලඟ ජීවිතයක් ගැන හිතන්න 🤣Again thank you so much මාත් එක්ක හිටියට...❤️❤️💞💞
ආයේ මම එන්නේ 2022 පස්සේ...එත්කන්..
Bys bye
Stay safe & happy.Until The Sun Rises එකේ author කියලා මාවත් හිත කොනක මතක තියාගන්න 🌼🌿
Plz commentYour Author
~Lan_Kimra~
2021.06.11
(පහල බලන්න)
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
අනිත් පිටුව බලන්න..surprise 😌❤️ඉවර නැහැ තව තියෙනවා😅
Lan kimra
YOU ARE READING
Until The Sun Rises || [✔️]
Fanfiction[Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බ...