හායි my dear readers ....,
ලියන්න කම්මැලි කමක් ආවා...ඉතින් පොඩි video එකක් හැදුවා....
මට හොඳාට ඔය video හදන වැඩ නම් බෑ...ජොලියට කරා ඉතින් 😁❤️මේක පොඩි teaser එකක්... හෙහේ...ඔය lee joon gi වෙනුවට එතන ඉන්නේ v කියලා හිතාගන්න 😅 v ඉන්න ඔහොම ඒවා නෑ....හදන්නත් කම්මැලි....YT එකට ඕක upload කරා මල්ලිගේ channel එකෙන් ...ඒකෙ තීන එකම video එක ඕක...කොහොමද ගැම්ම
😎💔😂ඉතින් ඊලඟ chapter එකෙන් හම්බෙමු ..
මේ ඕතරයට ඊලඟ එක ලියන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ඔන්න තරුව උඩින් ඔබාගෙන යන්න 😅❤️කමෙන්ටුවකුත් ඉතිම් දාන්න..මේ මම මෙහෙම වැඩක් කරපු 1st time..
Mv එක එන නිසා updates දෙන්න ටිකක් පරක්කු වේවි...හිහී...
Viharajayodya ඔයාට මේ birthday එකේදි තමයි හොඳම gift 🎁 එක හම්බවෙන්නේ 💗💗.දන්නවද...special chapter එකට තමයි දැනට වැඩිම comments ගානක් තියෙන්නේ...කට්ටිය ගොඩක් ඇඬුවලු නේ 😭💗 ඔයාලට වෙලාවක් තිබ්බොත් comments කියවන්න...සමහර comments වලින් ජිවිතේට ගන්න පුලුවන් දේවල් තියෙනවා.
Bye bye...
~Lan_Kimra~
2021.05.16කොහොම ද ලමයි teaser එක...butter එකේ...ඔයාලගේ බෙල්ල හොඳින් නේද 😁💕
YOU ARE READING
Until The Sun Rises || [✔️]
Fanfiction[Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බ...