Chapter 02
"කෝ බලන්න."
Rm phone එක අතට ගනිද්දි මම පොඩ්ඩක් පුටුවෙන් බාගෙට නැගිට්ටා.ඌප්ස් numjoon ගේ මූන දෙක උනා
"V මෙන්න බූරුවා"
Phone එකට එබුන v ගේ මූනත් දෙක උනා...
"උඹට මම"
දුවමු මිතුරනි දුවමු....කකුල් දෙකට පින් දිදී මම ආයේ වට වන්දනාවේ..
"අනේ v hamburger එකවත් කන්න දෙන්නකෝ.."
"උඹට ගිල්ලවන්න වටින්නේ hamburger තමා..."
"ආදරේටනේ ඉතින් v "
"ඔයාට මාව පේන්නේ අර සතා වගේද...මෙච්චර handsome මනුස්සයා"
"Handsome බම්බුව"
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Kimi pov
ඇත්තටම මට තේරෙන්නේ නෑ ඇයි v මෙහෙම කියලා..මම හොඳටම දන්නවා මම එයාගේ best friend ට වඩා වැඩි කෙනෙක් කියලා ඒත් එයා මට ආදරේ කියලා කියන්නෙත් නෑ .. අඩුම ගානේ kiss එකක්වත් දීලා නෑ .. මට තේරෙන්නේ නෑ ඒ ඇයි කියලා..ඒත් එයා මට ආදරේ බවත් දන්නවා...ආයිශ් මාව පිස්සු වැටෙන්න ලඟයි
Next Day
V ' s home
උඹට මම යහතින් ඉන්න දෙන්නේ නෑ...උඹට විතරක් නෙමෙයි..අර මිසෝටත් මම යහතින් ඉන්න දෙන්නෙ නෑ..
YOU ARE READING
Until The Sun Rises || [✔️]
Fanfic[Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බ...