Sorry guys මම කලින් පොඩි prank එකක් කරේ....
දන්නේ නැද්ද ඉතින් මේ දවස් වල ගෙදරටම වෙලා ඉදලා පොඩ්ඩක් ඔලුව අවුල් 😂ඔන්න මට ඔරවනවා...අම්මො 🤣🙏
මම කතාවේ කලින් අවසානෙට හානියක් නොවෙන්න මේක ලිව්වේ..ඇත්තම කිව්වොත් ඔයාලට අග තීන දිනේ බැලුවම පෙනේවි මම මේ දෙකම ලිව්වේ එකම දවසක.මොකද මේක තමයි ඇත්තම end එක..
අනික මම ඔයාලට hints තිබ්බා
●මම මගේ description එක වෙනස් කරා මේ කතාව ලියන්න පටන් ගනිද්දිම
●තව මම අර රහසක් කියනවා කිව්වනේ... ඒක කිව්වෙත් නෑනේ මම
●අනික මෙච්චර දිග එකක් ලියලා epilogue එකක් මම නොලියා ඉදි කියලා හිතුවද...🤣👌
●තව මම මේකට complete කියලා දැම්මෙත් නෑඒනම් බලාපොරොත්තු වෙන්න
Eternal Gorio moon
Until the sun Rises
Season 02🍀🌹මතක ද මේ නම ...Eternal Gorio moon නොමැකුනු ගෝර්යෝ සඳ 😉
ඒ නමට මම ආස කරා..ඒ වගේම තව දෙන්නෙකුත් ඒක ලස්සනයි කිව්වා..ඒ නිසා මට ඒක last chapter එකට දාන්න ඕනේ වුනා.
Last chapter එක වෙනම ජීවිතයක් නිසා මට ඒක වෙන් කරන්න ඕනේ වුනා ඒකයි season 2 කියලා දැම්මේ...ඒ වගේම මට අර prank එක කරන්න හිතුනෙත් ඒ නිසා...ඇත්තටම මම එදා අර අන්තිම chapter එකේදි ඔයාලා දාපු comments කියවලා හොඳටම ඇඬුවා. ඇත්තටම ඒවා පුදුම විදියට හිතට වැදුනා..දැන් ඔයාලා හිතනවනම් අනේ අපරාදේ comments දැම්මේ ඒක last chapter එක නෙමේ නේ කියලා..එහෙම හිතන්න එපා.
ඒකත් එක්තරා විදියක අවසානයක්..ඒවගේම නව ආරම්භයකට ඇරපු දොරක්..
ඔයාලගේ comments මට පුදුම විදියට වටිනවා.මට එදාම ඔයාලට මේක කියන්න ඕනේ උනා මේක ඉවර නෑ තව තියෙනවා කියලා.ඒත් මම ඉවසන් හිටියා ඔයාලට පුදුමයක් ඇති කරන්න.මම අන්තිමට හදපු video එක අපේ මල්ලි delete කරලා තිබ්බා. පුදුම අමාරුවෙන් මම ඒකට photos හොයාගත්තේ..මම ඒ වෙලාවෙත් අඬ අඬ හිටියේ තරහටයි දුකටයි. එදා last chapter එක publish කරපු ගමන් තමයි මම ඒක දැක්කේ..මම එවෙලේම හැදුවා තව එකක්..
හාරියෝ ඒකට තමා මම අර gif එක ඉල්ලුවේ 😁❤️මම අර cover එක හදලා දෙන්නෙක්ට යැව්වා හොඳද බලන්න..හැබැයි season 02 කියන එක නැතුව 🤣🤣
මේක උපරිම chapters 2 ක් වේවි...
Bye bye...
Comment කරන්න හිතෙන ඒවා ඔක්කොමගහන්න බනින්න එපා මේ අසරණීට 🤣🙏
Your Author
~Lan_kimra~2021.06.11
Edited
2021.06.15
YOU ARE READING
Until The Sun Rises || [✔️]
Fanfiction[Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බ...