Hi my dear lovely Kims
මුලින්ම...හැම දේකටම thanks thanks thankss..❤️❤️
ඔයාලගේ votes comments වලට ගොඩක් තෑන්ක්ස් ...
ඒවගේම මාත් එක්ක එදා ඉඳන් අද වෙනකන් හිටියට ගොඩක් thanksනිහඬ readers ලා අදවත් මාත් එක්ක කතා කරාවි කියලා මම හිතනවා..🌼❤️
අම්මෝ ඉතින්....මම ආයේ මේ අවුරුද්දට ලියන්නේ නෑ කියලා නේ හිටියේ...ඒත් එහෙම ඉන්න බැරි වුනා. මම wattpad ගිය අවුරුද්දේ දාගත්තේ..ඒත් මම මේකෙන් කිසි දෙයක් කරේ නැහැ.මොකද මම ගොඩක් ආස නිකන් පොත් කියවන්න...screen එකෙන් කියවන එකට මම එච්චර ආස වුනේ නැහැ. මම uninstall කරා ..
කොහොම හරි දවසක් මම FB එකෙන් nikini අක්කගේ ff එකක් කියෙව්වා.. එදා මට ඕන වුනා ආයේ මේක දාගන්න...ඒත් එතකොට storage නහි අම්මගේ phone එකේ...
Tab එක හම්බවුන ගමන් මම කරේ මේකට wattpad දාගත්ත එක..එහෙම දාගනිද්දි තුන් හිතේ කොනකවත් ff ලියන්න හැඟීමක් නම් තිබ්බේ නෑ හාමුදුරුවනේ 🤣🙏
අන්තිමේදි මේ මාස හය ඇතුලත මම කතා 3 ක් ලියලා 😃❤️මුල්ම කතාව ලියද්දි ඉඳියේ followers ලා 13..ඒක ඉවර වෙද්දි ඉඳියේ 35
ඔහොම තමයි මම වැඩ පටන් ගත්තේ..
ඒ ආපු ගමන ගැන මට සතුටුයි.Ok අපි කතාවට යමුකෝ...
මේ අදහස නම් කොහොම ආවද කියලා මටවත් තේරෙන්නේ නෑ..normally මට අදහස් එන්නේ දඩස් ගාලා එක පාරටම..මේක අවේ ටකස් ගාලා 🤣
මම ඉස්සරත් කියලා තියෙනවා මම කතාවක් ලියන්න ගනිද්දි සම්පූර්ණ කතාවම හිතලා තමයි ලියන්නේ කියලා...ඒත් මේකේ මම මැද පොඩ්ඩක් වෙනස් කරා chapter 5 වගේ ලියද්දිමුලින් මම හිතන් හිටියේ v ගේ අතින් ජියොන්ග් විනාස වෙන end එකක්..
ඒත් මගේ thinking place එකේ නනා ඉන්න කොට..ඔව් ඔව් washroom එක...මගේ ඔලුවට එකපාරටම ආවේ සෝආ ව...ඉතින් end එක පොඩ්ඩක් වෙනස් වුනා.
YOU ARE READING
Until The Sun Rises || [✔️]
Fanfiction[Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බ...