ඔයාලට ඇති කියලා හිතන ප්‍රශ්න ටිකකට මම උත්තර දෙන්නම්..මීට අමතරව මොනවා හරි ප්‍රශ්න තියේ නම් අහන්න.😌
1. ඇයි kimi ට කිම් කුමාරයගේ ගේ ඔලුව නැතිව පෙනුනේ ?
ඒක ඇත්ත වශයෙන්ම කිව්වොත් මගේ අදහසක් 😁 කතාව ඉස්සරහට ගෙනියන්න මට එහෙම කරන්න වුනා.
2. ඇයි මිසෝ..ඒ කියන්නේ kimi ගේ ඊලඟ ඉපදීම.. එයාට v ගැන මතක තිබ්බේ නැත්තේ ?
මේකයි එදා ආරණ්‍යයේදි kimi ආයේ හැරිලා බැලුවේ නෑනේ.අන්න ඒ නිසයි එයාට අමතක වුනේ
3. V ට ඇයි ඔක්කොම මතක තිබ්බේ taehyung වුනත්?
V ආයේ හැරිලා බලපු නිසා4. ඇයි අර හීනේ හොබිට පෙනුනේ?
මම intro එකේදිම කිව්වා එයා dark magics වලට ආසයි කියලා
5. ඇයි ජියොන්ග් මනුස්සයෙක් නොවුනේ ?
අච්චර මිනී මරපු කෙනෙක් මම මනුස්සයෙක් කරයි කියලා හිතුවද 🤣
ඔයාලා අහපු funny questions🤣
6. Maple ගස් වලට කොහෙන්ද නෙලුම් පෙති..?
මේ අසරණ මම කාව්‍යාලන්කාරයක් දැම්මේ අනේ 🤣💔අනික මම historical parts වලත් ඕක කියලා ඇති...i mean මිසෝ ගේ lips නෙලුම් පෙති වලට සමාන කරලා ඇති
7. සුමුදු කොහෙද ?
අපේ පල්ලෙහා ගෙදර uncle (ඇත්තටම) 🤣🤣
8. නා කොලයක් ඔලුවට වැටුනොත් වෙන්නේ මොකක්ද?
(එහෙම එකක් නැති නිසා මම හැදුවා. )නා කොලයක් වැටුනොත් ඔයාට ඔම්ලට් එකක් ලැබේවි 🤣🤣
9. ඇයි ඔයා ඔච්චර කුරිරු?
That's my style guys 😁
10. ඉදන් ඔයාලට අවස්තාව දෙනවා ප්‍රශ්න අහන්න..ලැජ්ජ වෙන්නේ නැතුව ඕනේ දෙයක් අහන්න 😌❤
?
?
?
?
?
?
?
?Ok දැන් මගේ වාරේ ප්‍රශ්න අහන්න.මම අහන ප්‍රශ්න වලට ඔයාලා ඒ ප්‍රශ්නේ ඉස්සරහින් comment කරන්න 😙
1. කොහොම ද මේ කතාව ඔයාලට මේක හිතට දැනුනද?
2. මගේ ලිවීමේ ශෛලිය කොහොමද ?
3. මම මේක හොඳට ලියලා තිබ්බද ?
4. මේක කියවද්දි ඔයාලට දැනුන හැඟීම් මොනවද?
5. මම ගැන මොකක්ද ඔයාලට කියන්න තින්නේ..?
6. මම චරිත වලට සාධාරණයක් කරලද ?
7.කතාව මැදදි ඔයාලව කරකවලා ඇතෑරියා වගේ හැඟීමක් ආවද ?😁
8.ඔයාලා මේකේ ආසම character එක කවුද?
9. ආස නැතිම character එක කවුද ?
10. මේකේ ආසම scene එක මොකක්ද ?
11. ඔයාලට මේකෙන් ජිවිතේට ගන්න මොනාහරි දෙයක් තිබුනද?
(Ad එකක්...මගේ blooming up , what happened කියවලා නැත්තම් කියවන්න 🙈🤣)
12. What Happened , Blooming Up , Until The Sun Rises තුනෙන් හොඳම එක මොකක්ද කියලා තෝරන්න කිව්වොත් ඔයාලා තෝරන්නේ මොකක්ද ?
Ok ඔය මගේ ප්‍රශ්න....නිහඬ readers ලත් උත්තර දෙවි කියලා
හිතනවා 😙❤️😁🌼Hope you enjoy myff
Until The Sun Rises 🌥️🌹🔥🍃
අදින් ඉවරයි.
අදින් පස්සේ updates නැහැ...උදේ පාන්දරට මට කරන්න දෙයක් නැති වෙනවා...හ්ම් දුකයි මට. 💞😭Bye my lovely Kims 💞
Let's meet in 2022
Your loving (කුරිරු ) author
~Lan_Kimra~•°
~I still wonder wonder beautiful story
Still wonder wonder best part
I still wander wander new story
I want to make U mine~Good Bye 💞
YOU ARE READING
Until The Sun Rises || [✔️]
Hayran Kurgu[Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බ...