Hanahaki Disease
(花吐き病 (Japanese); 하나하키병 (Korean); 花吐病 (Chinese)) is a disease where the victim of unrequited or one-sided love begins to vomit or cough up the petals and flowers of a flowering plant growing in their lungs, which will eventually grow large enough to render breathing impossible if left untreated the person dies.
මේක හැදෙන්නෙ One sided වුනාම ආදරයක්. ඒ කෙනාගෙ පෙනහලු වල පැලයක් හැදෙන්න ගන්නවා. එන්න එන්න ඒක ලොකු වෙලා හුස්ම ගන්න බැරිම මැරෙනවා බෙහෙත් නොකරොත්
•••
Cure°•
Returned feelings of the lover or meditation which will be a surgical procedure where the petals,plant will be removed. aftereffects, can erase the patient's feelings for and memories of the enamoured.
ඒ ආදරය Return වෙන්න ඕනෙ හැදෙන රෝගියාට එයා ආදර කරන කෙනාගෙන්, නැත්තම් Operate කරලා පෙනහලු වලින් ඒ පැලය ගලවලා අයින් කරන්න ඕනෙ. පසු බලපෑම operate කලාම ඒකෙන් ලෙඩාට තිබ්බ හැගීම් නැත්තටම නැති වෙනවා
------------------------------
(Google කරල ගත්තෙ මට ඒ ලෙඩේ ගැන හොද Description එකක් මීට වඩා හොදට ලියන්න බැරි කම්මැලි නිසා පස්සෙ හොද Sinhala Translation දාන්නම්🙌)
YOU ARE READING
Unrequited🥀 [COMPLETED] ✔
Fanfiction"What does Unrequited mean?" "It means nothing" "But the book says it's a disease" - Jikook Hanahaki disease AU - [Sinhala FF]