#18

718 173 6
                                    


පැය හතක නවයක ඔපරේෂන් එක ඉවර වෙලා ජංකුක්ව කෙලින්ම රූම් එකට අරගෙන යනවා. ඔපරේෂන් එක සාර්ථකයි






දින - සති ගෙවිලා යනවා හිතනවට වඩා වේගයෙන් ටික කාලෙකින් ජංකුක් හිටියා වගේම සෞඛ්‍යය තත්ත්වයකට ආයෙමත් එනවා



ජංකුක් දැන් ඩෝම් එකට ටිකට් කපලා අරගෙන යන්නෙ හරියටම සති හතරකින්. හ්යුන්ලා ඔක්කොම බැලුන් කේක් උස්සගෙන ලොකු හිනා මූනෙ තියාගෙන බලාගෙන ඉන්නෙ ජංකුක් ආයෙත් ඩොම් එකට අඩිය තියනකන්. ආවෙ ගමන් එක්කෙනා එක්කෙනා ඇටකටු කුඩු වෙන විදිහට හග් කරන්නෙ මාක්නෙ නැතුව තිබ්බ පාලු කම නිසා



ඒත් ජංකුක්ව ජිමින් හග් කරද්දි ජංකුක් හරි stiff, කිසි ආදරයක් හැගීමක් මුකුත් නෑ. කොහොමද ජංකුක් යුන්ගිව හග් කලෙ ටික වෙලාවකට කලින්. අත් දෙක ඉනවටේට අරගෙන ගිහින් කෙලින්ම පොළොවෙන් ඉස්සුවා යුන්ගිගෙ එපා කීම මැද්දේ හොදටම හිනා වෙවී. ජිමින් එක්ක ගලක් වගෙ



දෙන්නා වෙන් වෙද්දි ජිමින් ජංකුක්ගෙ ඇස් දෙක දිහා බලනවා.ඒත් ජංකුක් බලන්නෙ නෑ. එයා ඒ ටිකටත් හැරිලා කාමරයෙ වෙන කොනකට ගිහින් ඉවරය්











ටේහ්යන් ජංකුක්වත් ඇදගෙන දෙන්නා බදාගෙන හිනා වෙනවා යටි ගිරියෙන්. ඒත් ජිමින්ට හරි ඈතින් ඒ සද්දෙ ඇහෙන්නෙ...

Unrequited🥀 [COMPLETED] ✔Where stories live. Discover now