#8

688 184 2
                                    

ජිමින්ට ඇයි දන්නෑ ලොකු අවුලක් ජංකුක් ගැන මේ දවස් වල පේන්නෙ කියලා



ඉදල හිටලා කහිද්දි පෙත්තක් දෙයක් එලියට ආවට ගානක් නෑ.



ඒත් ජංකුක්ගෙ ඒවා රතු පාටයි නේ


ලේ රතු



ජිමින් දවසක් හිමින් සැරේ ජංකුක් මූණ හෝද හෝද ඉද්දි එබෙද්දි මල් පෙති දෙකක් තුනක් සින්ක් එකෙ යට හිර වෙලා තිබ්බා.



'සමාන්‍ය දෙයක් හ්යුන් ලොකුවට හිතන්න එපා' ජංකුක් ඒ වගෙ පොඩි උත්තරයක් දීලා එතනින් බේරිලා යනවා



ජින් දවසක් බැන බැන ගියා ජංකුක් නින්දෙන් කැහැලා එයාගෙ කොට්ටෙ නාස්ති කරා කියලා



හරි සාමාන්‍යයයි



හරිම සාමාන්‍යයි කව්රුත් නෝටිස් කරන්නෙ නැති එක ජංකුක් අසනීපෙන් ඉන්නෙ කියලා එදා කොන්සට් එකෙ එකපාර කොලෑප්ස් වෙනකන්ම. එදා බැක් ස්ටේජ් මල් පෙති තොගයක් වමනෙ කරගෙන යද්දි.

ඒ මල්පෙති ඇලිලා දිලිසෙනකොට ලයිට්ස් වලට නිකන් ලේ ගොඩක් වගෙ. රතු රතුම රතු ලේ විලක්. ස්ටාෆ් එක කඩාගෙන උදව්වට එද්දි කදුලූ පිටින් හිනාවෙලා ජංකුක් ඉල්ලන්නෙ එයා හොදින් එයාට ඉන්න දෙන්න කියලා.

එයා හොදින්

ජංකුක් කියනවා

මේක සාමාන්‍යයයි

එයා කියනවා









ඒත් මේක සාමාන්‍යය නෑ

Unrequited🥀 [COMPLETED] ✔Where stories live. Discover now