#1 - Jungkook & Jimin

1.6K 218 1
                                    


ජංකුක් ඉස්සර කව්වෙ එයා ආසම රෝස මල්වලට කියලා. "අය්ගෝ! ඒක හරිම සාමාන්‍යයිනෙ!", ජිමින් එතෝට එහෙම කියලා හිනා වෙනවා. ජංකුක් මූණ ටිකක් ඇඹුල් කරගෙන පස්සෙන් පන්නනවා











"ටූයුලිප්?"

ජංකුක් පොත් රාක්කෙ අනිත් පැත්තෙ ඉදගෙන අහනවා

"ම්ම්"

"කෝ පෙන්නන්න"

ජිමින් ලගින් ඉදගෙන එබෙන්නෙ එයාගෙ අතේ තියාගෙන කියවන පොතට

කොල්ලා ඇරගෙන ඉන්න පිටුවෙ එක පැත්තකින් පේන්න තියෙනවා ලොකු ටියුලිප් මලක පින්තූරයක්, අනිත් පැත්තෙන් තියෙන්නෙ ලොකුම ලොකු විස්තරයක්

දෙන්න හිටියෙ ඩෝර්ම් එකෙ මිනී ලයිබ්රරි එකෙ පොත් ටික ඇදගෙන, එතන තිබිලා පොතක් හම්බවුනා ආදරය ගැන කියන ඒත් බාගෙට බාගයක් තිබ්බෙ මල් ගැන. ජිමින්ට ඉංග්‍රීසියෙන් ගොඩක් දේවල් තිබ්බ නිසා පුලුවන් තරම කියවගෙන කොල්ලා හිටියෙ පිටු පෙරල පෙරල

"මේ මෙතන තියෙනවා ඉංග්‍රීසි වචනයක් මට තේරෙන්නෙ නෑ කියවන්නත් අමාරුයි, හැම තැනකම වගෙත් තිබ්බා"

"Un-req

-Unrequi -

Unreq-uit-ed"

ජංකුක් පුලුවන් විදිහට ඇහිබැමි දෙක තද කරගෙන කියවනවා

"Unrequited!"

ඒ පිට වුනේ දෙන්නගෙම කටින්

"මොකද ඒ කියන්නෙ"

ජිමින් අහන්නෙ තේරුමක් හිතා ගන්න බැරි නිසා

"නම්ජූනී හියූන්ගෙන් අහමුද?"

ජංකුක් කියුවේ ගමන් දෙන්නා ඒත් එක්කම පොතත් උස්සන් නම්ජූන්ගෙ කාමරය පැත්තට දුවනවා












වචනෙ තේරුනෙ නැතිව ඇති

ඒත් දෙන්නටම ඒ වචනයත් එක්ක ලොකු තේරුමක් බැදිල තියෙන බවක් දන්නෙ නැති එක තමා එතන තියෙන ලොකු බොලද කම...

Unrequited🥀 [COMPLETED] ✔Where stories live. Discover now