#12 - JIMIN

668 172 5
                                    

ජිමින් ඊලග දවසේ ඇවිත් හයියෙන් කල්පනා කරන්නෙ ඇයි මේ සිඟිති අදහස අතහරින්නෙ නැත්තතෙ කියලා



ඔයා තාම තරුණයි. තාම හරි පොඩියි ආදරය ගැන දෙයක් වත් දන්නෙවත් නැතුව



ඒත් ජංකුක්ගෙන් පිටවෙන්න එකම උත්තරය. එයා එක කරන්නෙ නෑ, එයාට ඒ කෙනා ගැන තියෙන හැගීම් නැති කරගන්න කැමති නෑ














ජිමින්ට පේන්න බෑ මේ කෙනා. මේ මනුස්සයා. මොකා වුනත් ඒ කෙල්ල, ජිමින් ඒකිට වෛර කරනවා ජංකුක්ට මෙහෙම දේවල් කරනවට

Unrequited🥀 [COMPLETED] ✔Where stories live. Discover now