#13 - JIMIN

669 180 6
                                    


ජිමින් කල්පනා කරන්නෙ ජංකුක් එයාගෙ හැගීම් මේ කෙනාට කියලද තියෙන්නෙ කියලා. ඇයි නොකියලා ඇත්තෙ කියලා --- ඒතොට ජංකුක්ට මේ ජීවිතයෙන් මිදිලා ඉදිරියට යන්න පුළුවන්, එයාලා ඔක්කොටම යන්න පුළුවන්. ජංකුක්ට කලින් හිටපු විදිහට ජීවත් වෙලා සෞඛ්‍යය සම්පන්න විදිහට සතුටින් ඉන්න පුලුවන්, ගෙවෙන ගෙවෙන දිනයක් පාසා මරනයට ලන් වෙන්නෙ නැතුව



ජිමින් එදා ජංකුක්ගෙ අතක් තදකරගෙන අරගෙන තමන්ගේ පපුවේ තියාගෙන ඉල්ලන්නෙ. එයාට කියන්න කියලා මේ කෙනා කව්ද කියලා. ජිමින් ඕන අපායකින් ගෙනත් දෙන්න ලෑස්තී එයාට දැනගන්න විතරයි ඕනෙ



ජංකුක් ඇදේ තියෙන ශීට් එක නිකන් තියෙන අතින් තදකරගන්නවා. එයාගෙ තොල් දෙක විව්ලලා කටින් පිට වෙන්නෙ










"ඒ ඔයා..."

Unrequited🥀 [COMPLETED] ✔Where stories live. Discover now