Hello friends...
මේ තමා මගේ පළවෙනිම ff එක.මට පුළුවන් උපරිමෙන් ඔයාලට රසවිදින්න පුළුවන් ලස්සන කතාවක් ගේන්න මන් බලාපොරොත්තු වෙනවා.මගේ තියෙන වැරදි අඩු පාඩු මට කියන්න readers.
✳️First© This is only story🙂
මේ කතාව seoul university එකේ එයාලගේ හීන වෙනුවෙන් කැප වෙන කොල්ලෝ හතක් සහ කෙල්ලෝ හතක් වටා තමා ගෙතිලා තියෙන්නේ.
(Seoul university )
සහෝදරයෝ වගේ පොඩි කාලේ ඉදන් එකටම ඉන්න කොල්ලෝ හත් දෙනෙක් එයාලගේ හිනේ අවසානම තැන ඉන්න මෙයාලගේ university life එක මොන වගේ වෙයිද? අපි බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියලා✳️Kim seok jin
මේ ඉන්නේ kim seok jin.මෙයා ඉගෙන ගන්නේ bussiness men කෙනෙක් වෙන්න හිතාගෙන එයා සෝල් university එකේ bussiness management එකේ ඉගෙන ගන්නේ.ඉගෙන ගන්න වගේම ගෙදර පාලනය කරන්නෙත් මෙයා තමා.අනිත් අය බලාගන්න මෙයා වගේම කෙනෙක් තමා ඕන ඉතින්🤭හැම වෙලාවේදි ම විනෝදයෙන් ඉන්න තමා මෙයා කැමති
✳️Kim numjoon
YOU ARE READING
University Love |complete|✓
Fanfiction❍ තම හීන ජයගන්න එන සහෝදරයන් වැනි තරුණයන් හතක් ❍ හීන සැබෑ කරගන්න වෙර දරන විශ්වවිද්‍යාලයේදී හමුවන සහෝදරියන් තරමට ලන්වන තරුණියන් හතක් 🖇️විශ්වවිද්‍යාලයේදී හමුවන ඔවුන්ගේ කතාව🖇️ ආදරය, සිනහව, මිත්‍රත්වය, දුක සියල්ල එකට එක් වු මේ ඔවුන්ගේ කතාවයි ⦂❭මගේ පළවෙ...