🎀කවියකින් ආමන්ත්‍රණයක්🎀

520 71 11
                                    

ආදරණීය බනියගෙන් ආරෝ මැණිකට ආදරෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදරණීය බනියගෙන් ආරෝ මැණිකට ආදරෙන්....,

ජීවීතේ මට ලැබුණූ.....
වටින දේ අතර ඇති.....
ලොකුම වටිනාම.....
වස්තුවයි නුඹව මට.....

රිද්දුවා හිත ඔබගේ.....
නොසිත පැවසූ දෙයින්.....
දැනෙනවා ලොකුම ලොකු.....
දුකක් මේ මගේ හිතට.....

තවකෙනෙකු සමග ඔබ.....
හිදිනා විට ලගින්.....
මගේ හිත වුනේ හරි.....
වේදනාවෙන් පිරී.....

දැනගන්න විට ඇත්ත.....
රිදුනා මගේ සිත තවත්.....
ඇයි මැණික ඔබේ දුක.....
හැංගූවේ මා කෙරෙන්.....

මා බේරගන්නටයි.....
ඔබේ දිවි හෙළුවේ අනතුරේ.....
දුකයි මට මං ගැනම.....
මං ඔබට කල දේට.....

සමාවී මා කෙරේ.....
එන්න ඔබ පෙර වගේ.....
රිදවන්නේ නෑ ඔබව.....
කවමදාවත් යලී.....

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ආරෝගෙන් බනියට ආදරෙන්......

ආදරෙයි මහ ගොඩක්.....
රිදවන්න ඕනේ වුනේ නෑ.....
මේ තරම් මා කෙරේ.....
අවිශ්වාසයක් ඇයි.....

හැංගුවා ඔබෙන් මං.....
බය වුනා කියන්නට.....
දුක හිතුනොතින් ඔබට.....
වා වන්න බැරි නිසා.....

හැමදාම මගේ සිතේ.....
ඉන්නේ ඔබමයි සදා.....
ආදරේ ඔබට හැර.....
දුන්නේ නෑ කාටවත්.....

හැමෝගෙම හිත් නොරිද.....
විසදන්නයී ඕන වුනේ.....
ඒත් මට බැරි වුනා.....
මගේ පණ දුක් වුනා.....

ඔබව මට හැරදා.....
යන්න බෑ කිසිදා.....
ඔබ ලගින් හැමදා.....
ඉන්නමයි ඕනා.....

දුක් දුන්න මට දෙන්න.....
පුළුවන් ද ඔබේ ආදරේ.....
එසේ නොවුනත් සදා.....
ඔබටමයි ආදරේ.....

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
(#Min Aroo)

ලස්සනද දන්නේ නැ....මන් ලිව්වා ආසාවට...saranghe my readers 💜

ඊලග එපිය ඉක්මනින් අරගෙන මන් එන්නම්....එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න හොදේ....bye......

University Love |complete|✓Where stories live. Discover now