පෙර කොටසින්........
කට්ටියම හෙට උදේම පිටත් වෙන්න කතා කර ගත්තා....
අවශ්‍ය හැමදේම වගේ රෑම හරි ගස්සලා තිව්වේ කට්ටියටම උදේට නැගිටින එක හරි අමාරු වැඩක් නිසා....
✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳
අද තමා දවස ඔන්න කට්ටියටම හැපි හැපි ගොඩක් අද නම්....අද පස්ස පැත්තට ඉර එනකම් ඇහැරෙන්නෙ නැති අයත් කලින්ම නැගිටලා....ඒ වුනාට ඉන්නවානේ සමහරු ජන්මාන්තර පුරුද්දක් වශයෙන් නිදා ගන්න අය....වැඩේ කියන්නේ ඒ ඔක්කොම අද නැගිටලා
🎀හිතුවේ නිදි කියලා නේ🤭.මේ ඕතරී ඉන්න කම් නිදා ගන්න දෙන්නේ නෑ.....
කොල්ලෝ ටික රෙඩි වෙලා කෙල්ලොන්ගේ ගෙදරට ආවේ කෙල්ලෝ ටිකව ගන්න....
ඒ ගෙදර සද්දේ නිකන් තෙවන මහා ලෝක යුද්දේ වගේ....කොල්ලෝ ටික ආවහම තමා සද්දේ ටිකක් අඩු වුනේ....කුමාරීකාවෝ එක්කෙනා එක්කෙනා සදලුතලෙන් බිමට බැස්සා....
jin;"ගෙදර යුද පිටියක් වගේද....සද්දේ නිකන් බෝම්බ දානවා වගේ....
shuhi;"තා ටිකක් හිටිය නම් බෝම්බයක් දාන්න වෙනවා....එහෙම කියපු ෂුහියා ගිහින් ජිනාව හග් කලා....
🎀ඒක නෙවේ මේ ඔහෙලා දෙන්නා කිස් එකක් එහෙම දුන්නද....
jin&shuhi;"ඒක මොකටද ඔතරියේ ඔහේට....
🎀ඒකත් එහෙමයි....බලන් හිටුකෝ....
jin&shuhi;"ඕක ලියන්න ඕතරී...
🎀හා හා...back to story....ආයුට එලියට එන්න වුනෙත් නෑ හරියකට ජිමිනා ගිහින් ආයූව හග් කලා....ජූන් අචීගේ බෑග් එක කාර් එකට දැවා....දාලා දොරත් ඇරලා අචීව කාර් එකට නැග්ගුවා....
හොබියා සන්ග්මියගේ අතින් අල්ලගෙන ගිහින් කාර් එකට නග්ග ගත්තා...ටේත් ටේෂීගේ බැග් ගෙනල්ලා කාර් එකට දැම්මා...කෙල්ලවත් නග්ග ගත්තා....ජේකේත් ආරෝව හග් කරලා....එයාව වාහනේට නැග්ගුවා....
අපේ රිෂූ පව් අනේ....අර පූසා වහනෙන් බැස්සෙවත් නෑ....එක පාරට වාහනේ හෝන් එක ගැහුව පාර රිෂූ උඩ විසි වුනා....සුගා ෂටර් එක පහත් කරලා....අද එන්නේ නැද්ද ආආආඅ......කියලා ඇහුවම හොද පාරක් ඔරවලා බලලා ගිහින් කාර් එකට නැග්ගේ අනිත් අයට ඩිස්ටර්බ් නොකර ඉන්නවා කියලා හිතා ගත්තු නිසා....
YOU ARE READING
University Love |complete|✓
Fanfiction❍ තම හීන ජයගන්න එන සහෝදරයන් වැනි තරුණයන් හතක් ❍ හීන සැබෑ කරගන්න වෙර දරන විශ්වවිද්‍යාලයේදී හමුවන සහෝදරියන් තරමට ලන්වන තරුණියන් හතක් 🖇️විශ්වවිද්‍යාලයේදී හමුවන ඔවුන්ගේ කතාව🖇️ ආදරය, සිනහව, මිත්‍රත්වය, දුක සියල්ල එකට එක් වු මේ ඔවුන්ගේ කතාවයි ⦂❭මගේ පළවෙ...