🎀chapter one🎀

1.4K 157 18
                                    

හැම කෙනෙක්ටම තමන්ගේම කියලා හීන තියෙනවා කවමදාක හරි සැබ කරගන්න කැමැත්තෙන් වගේම හරිම ආසාවෙන් බලන් ඉන්න.අපි හැමෝගෙම හිතේ ඒ වගේ ලස්සන හීනයක් තියෙනවා කොච්චර අමාරු උනත් ඒ හීනේ වෙනුවෙන් කැපවෙලා වැඩ කලොත් අපිට ඒ හීනේ ඇත්තක් කර ගන්න ඒ තරම් අමාරු දෙයක් වෙන්නේ නෑ.හීන වෙනුවෙම් කැප වෙලා තමන්ගෙ හීනේ එළිකරගන්න උපරිම උත්සහ කරන්න

*in the morning*
$Girls pov$

"කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක්"

~Achi~ආආආආආ ම්ම්ම්ම්ම් හ්ම්ම්😴😴"

~Achi~"🤤🤤උදේ පන්දර බිත්තරේ  දාගන්න බැරුව මෙතෙන්ට ඇවිත් බෙරිහන් දෙන කුකුළා කවුද යකෝ  ඒ ආරෝ අර කුකුළා එලවහන්කෝ  මට තා නිදියන්න ඕනී.....😴😴😴"

~Aro~"ම්ම්ම්ම්ම්ම්ම්ම් 😴මොන මගුලක් ද ඕයී කියවන්නේ කුකුළා කවද්ද බිත්තර දැවේ  අනික ඔය බිත්තර දාන කුකුළා ඉන්නෙ තමුන්ගේ පෝන් එක ඇතුලේ මෝඩියේ....."

~Aro~"දැන් ඔය නිදා ගත්තා මදැ නැගිටපන් යකෝ මන් විතරද අද uni යන්නෙ එතකොට ආආආ....."

ආරෝ හිමීට අචී ගාවට ගිහින් නැගිටපාන් කියලා අචීට කිති කවන්න ගත්තා 😉(මේකිට හොදටම කිති අප්පා)
වැඩේ අතාරියේ නැති අචීත් ආරෝට හොදට කිති කැව්වා .වැඩේ නැවතුනේ එකෙක් ඇදෙන් බිමට වැටිලා🤭

අචී බඩත් අල්ලගෙන් හිනා වෙනවා බක බක ගාලා 😂😂😂

~Aro~"ආ එහෙමද එහෙනම් පුතේ .....මන් යනෝ... කියලා ආරෝ දිව්වේ බාත්රූම් එකට

~Achi~"හරිනේ ගියා ඇතුලට දැන් මට ඉන්න වෙනවා පැයක්වත් මේ කුමාරිහාමි එලියට එනකම්...😒😒😒"එහෙම කියලා අචී ගියේ දෙන්නට උදේට කන්න මොනා හරි හදන්න.

අද තමා  මේ දෙන්නා uni යන පළවෙනි පාර දෙන්නම එකට තමා යන්න හිතාගෙන ඉන්නේ මොකද එකම uni එකේනේ facalty මාරූ උනාට

අචී උදේ කෑම හදලා ඉවර වෙනකනුත් අරක බාත්රූම් එකේ

University Love |complete|✓Where stories live. Discover now