🎀Chapter seven🎀

695 121 23
                                    

පෙර කොටසින්

අචීනම් දැන් හොදටම බය වෙලා ඉන්නේ ...එතකොට ජේකේ ආරොව එක්කන් එනවා අචී දැක්කා...අචී ටක් ගාලා දිව්වේ මොකද වුනේ අහන්න...

achi;"ආරෝ මොකද පර......ආරෝ මොකද මේ අඩන්නේ...ආරෝ.......අචී බැලුවේ ජේකේ දිහා...

✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳

අචී jk දිහා බැලුවේ මෙයා අඩන්නේ මොකද අහන්න...ඒත් ඒ මනුස්සයා හිනාවෙනවා...මූට මක්කා වෙලාද අන්ද කයිප්පු කැවිලද...එකෙක් අඩනවා අනෙකා හිනා වෙනවා...

achi;"ඒයි මොකද වුනේ කියහන්...එකෙක් හින වෙනවා එකෙක් අඩනවා...ඔහෙලා ජෝක් කරනවද අපිට ආආආආ..."

aro;"මෙන්න මේකා තමා...මෙයාගෙන්ම අහනවා...කියනවා ඉතින් මෝඩයා..."කියලා දමලා ඇරියා පාරක් අතේ තිබ්බ බැග් එකෙන්ම...

අනිත් අය කටවල් ඇර්ගෙන බලන් ඉන්නවා...

flashback....

aro's pov

මන් වොෂ් රූම් යනකොට කවුරුවත් ඇතුලේ හිටියේ නෑ...මන් ඇතුලට ගිහින් මූනත් හෝද ගෙන එලියට එන්න ආවේ...දොර අරින්න හැදුවත් දොර ඇරුනේ නෑ...මන් හිතුවේ ලොක් වෙලා කියලා...ඉතින් මන් ආයෙත් try කලේ දොර අරින්න...බෑ...කොච්චර try කලත් ඇරෙන්නේ නෑ...මට පොඩි බයකුත් දැනුනා...හොල්ලනෝ හොල්ලනෝ ඇරෙන්නේ නෑ...මට හිතුනෙම කවුරු හරි මාව දාලා ලොක් කලාම තමා කියලා...

"හලෝ කවුද ඔතන ඉන්නේ...ඒයි මේ දොර අරිනවා...මොකද්ද කරන්නේ...මේක අර්නවා...ඒයී...එහෙම කිය්ලා දොරට පයිනුත් ගැහුවා...

දැන් නම් මට බයටම කදුලුත් එනවා...කොහෙද කට්ටියක් එක්ක ආවට උන්ට මාව මතකවත් නෑ...නිකමට ආවේ නෑ මන් පරක්කු ඇයි බලන්න...ආයෙමත් දොර අරින්න try කලා...ඒත් මේක ඇරෙන්නේ නෑ...

"අනේ කවුරු හරි මේ දොර අරින්නකෝ...අනේ...කවුද ඉන්නේ ඔතන...මේක අරින්න අනේ...කවුරු හරි මේක අරින්නකෝ..."

මන් දැන්නම් අඩනවා...විනාඩී දහයක් විතර මන් මේක ඇතුලේ...මට මගේ යාළුවෝ එක්ක මාරම හැපි අම්මපා මුන් නම්...මන් එහෙම හිත හිතම ඇස්වල කදුලුත් පුරවගෙන දොර අරින්න ෆුල් try කලා...එක පාරට දොර ඇරුනා...අම්මෝ ඇති යන්තම්...මන් එලියට එනකොට එකෙක් මන් දිහා බලන් හිනා වෙනවා...

University Love |complete|✓Where stories live. Discover now