🎀chapter four🎀

816 127 29
                                    

පෙර කොටසින්...

Teshi;"අප්පච්චියේ මේකි මොන අහක යන තොප්පියක් දා ගත්තද මන්දා..."

Aro;"මොන තොප්පියක් දා ගත්තත් යමන් බලන්න..."

Achi;"ඔව් යන් යන්...නැත්තන් කොල්ලගේ කන ඉවරයි අරකගේ කටේ සද්දෙට..."

✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳

Aro;"ඒයි මොකද වුනේ ඇයි මේ රණ්ඩු කරන්නේ රිෂූ..."

Rishu;"මෙන්න මේකා වෙන සිහියකින් ඇවිත් මගේ ඇගේ වැදුනා...මගේ අතේ තිබ්බ කොෆි එක මෙකගෙ ඇගේ හැලුනා කියලා මට බයිනවා...යකෝ පාර බලා ගෙන සිහියෙන් යන්න ද්න්නේ නැද්ද මෙතන ඇවිත් හැපිලා මට කෑ ගහන්න එන්නේ..."

?;"මේ තමුන් කොහොමද කියන්නේ මන් මේ ලොකේ නෙවේ හිටියේ කියලා ආආආආ...අනික තමුන්ට බැරිද ඕක හයියෙන් අල්ල ගන්න ආආආ මොඩියේ..."

Aro;"hello mister ඔයාගේ අතේනේ වරද...ඔයා වෙන සිහියකින් ඇවිත් මෙයාගේ ඇගේ වැදිලා තියෙන්නේ ඔයා මොකද මෙයාට කෑ ගහන්නේ ආආආආආ..."

Shuhi;"ඔව් ඒක තමා මොකද එයාට කෑ ගහන්නේ ඔයානේ ඔය අටමගලේ මූන ඔබන් ඇවිත් මෙයාගේ ඇගේ වැදුනේ මොඩයෝ...."

?;"මොකක් කිව්වා මෝඩයා...අටමගල කිව්වේ මේකටද ආආආආ..."කියලා ෆෝන් එක පෙන්නුවා...

Rishu;"ඔව් ඒකට තමා කිව්වේ ආආආ ඇයි ඇයි...පූස් මූනා..."

🎀කාත් එක්කද ර්ණ්ඩු වෙන්නෙ කියලා මේ මන් කියන්න ඕනේ නැනේ...නිදිමතේද මන්දා මේ පුසා ඇවිදින්නේ...දැන් ඉතින් ඔය කටවල් ටික වහන්න ලේසි වෙන්නේ නෑ පුතෝ...🎀

?;"පූස් මූනා කිව්වා...😡😡😡😡"

මෙතෙන් මේ වලිය යන අතරෙදි අනිත් කොල්ලෝ ටික හිටියේ යුන්ගියා එනකම් බලාගෙන...

Rm;"ඒ මූ තාම නෑනේ...කොයි ලොකෙක අතුරුදහන් වෙලාද මන්දා...කන්න වෙන්නෙත් නැතුව යන්න වෙන්නේ..."

Jin;"ඔව් අනේ මේ මනුස්සයට මොනා වුනාද මන්දා..."

ඒ අතරේ මේ ගොල්ලොන්‍ට ඇහුනා කවුද කාටද හයියෙන් බයිනවා... jin හැරිලා බැලුවෙ කවුද මේ බෙරිහන් දෙන්නේ බලන්න...

University Love |complete|✓Where stories live. Discover now