පෙර කොටසින්.........................
එයාගේ කල්පනාවට බාදා කලේ එයාගේ පෝන් එක....ඒකේ ස්ක්‍රීන් එකේ තිබ්බ නම් දැක්කම ආරෝට හින් දාඩිය දැම්මේ මේ මොකද අද මේ කෝල් කරන්නේ.....ආරෝ වෙවලන් අතින්ම පෝන් එක ආන්සර් කලේ බයෙන් බයෙන්....
aro;"හෙ.....හෙ......හෙලෝ........ඔප්පා......
✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳
aro;"ඔව්.....මන් හොදින් ඉන්නවා...
hyunshik;"....................................................................
aro;"මො...මො....මොකක් මේ දැන් මන්.....ඒත් කොහොමද...........
hyunshik;"........................................................................
aro;"මොකද දැන්ම ඕනද...හෙට වගේ බැරිද ඔප්පා...
hyunshik;".........................................................................
aro;"හරි ඔප්පා...මන් එන්නම් එහෙනම්....කොහේද....ම්ම්ම්ම්ම්......පාර්ක් එකට එන්න එහෙනම්....මන් එන්නම් එතෙන්ට....
එහෙම්ම පෝන් එකත් කට් කරලා ආරෝ එලියට යන්න ඕන නිසා ඉක්මනට ඉක්මනට ආවා....පාර්ක් එකට වැඩි දුරක් නොතිබුන නිසා පයින්ම යන්න හිතාගෙන ආරෝ එලියට ආවා......
#at park....
ආරෝ පාර්ක් එකේ හරේ මෙහේ බල බල ආවේ ඔප්පා කොහෙදා ඉන්නේ බලන්න...හිමින් හින් ඉස්සරහට යනකොට ඔප්පා ඉන්නවා දැකපු නිසා ආරෝ එතනම ගල් වුනා.....
හියුන්ශික් ආරෝ ඉන්න තැනට ඇවිත් හග් කරනකම් ආරො එතනම ගල් පිලිමයක් වගේ හිටගෙන් හිටියා.....
ආරෝ ගැස්සිලා ගියා හියුන්ශික් එයාව හග් කලාම......
ආරෝව හග් කරලා අරෝට ලස්සනම ලස්සන රතු රෝස මල් පොකුරක් එක්ක ගිෆ්ට් එකකුත් ආරෝගේ අතට දුන්නා....කරන්න දෙයක් නැති කමට ආරෝ ඔප්පා එක්ක හිනා වුනා....
hyunshik;"ආරෝ ඔයා ගොඩක් ලස්සන වෙලානේ.....තාම අර හුරතල් පොඩි එකාමයි ඒ වුනාට.....
aro;"thank you oppa.........
hyunshik;"අයියෝ....දැන් ඉතින් ඔප්පා කියම්න ඕනේ නෑනේ....නමින් කතා කරන්නකෝ....කියලා ආරෝගෙ අතින් අල්ල ගත්තා......
ආරෝ දැන් එකසිය ගානට බය බෙලා ක්වුරු හරි දකී කියලා.....
aro;"අනේ...ඔප්පා....
YOU ARE READING
University Love |complete|✓
Fanfiction❍ තම හීන ජයගන්න එන සහෝදරයන් වැනි තරුණයන් හතක් ❍ හීන සැබෑ කරගන්න වෙර දරන විශ්වවිද්‍යාලයේදී හමුවන සහෝදරියන් තරමට ලන්වන තරුණියන් හතක් 🖇️විශ්වවිද්‍යාලයේදී හමුවන ඔවුන්ගේ කතාව🖇️ ආදරය, සිනහව, මිත්‍රත්වය, දුක සියල්ල එකට එක් වු මේ ඔවුන්ගේ කතාවයි ⦂❭මගේ පළවෙ...