පෙර කොටසින්............................
🎀කවුද හැපුනේ...........
✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳
එක විනාඩියකට මුළු පරිසරයම නතර වුනා වගේ...එක් තප්පරෙකින් වෙන්න ගිය ගොඩක් දේවල් වෙනස් වුනා....එක මොහොතකින් කෙනෙක්ට තමන්ගේ ජිවිතේම පරදුවට තියන්න වුනා....
ජේකේ.............................
කියාගෙනම ආරෝ පාරට පැන්නේ හියුන්ශික් ආරොව නවත්තන්න උත්සහා කරද්දි...ඒත් ජෙකේ එක මොහොතකටවත් පිටිපස්ස බැලුවේ නෑ....
ආරෝ කෑ ගහන් ආවට ජේකේට ඒ පැත්ත බලන්න වුමනාවක් තිබ්බේ නෑ....
ජේකේ එකපාරටම තල්ලු වෙලා ගිහිල්ලා පාර මැද බිම වැටුනා...තිබ්බ තරහටත් එක්ක පිටිපස්ස බැලුවේ මොකාද තල්ලු කලේ කියලා.....
ඒ වෙලාවේ ජේකේ දැක්ක දේ.....එයා කිසිම වෙලාවක නොහිතපු දෙයක්....
පාර මැද හිටගෙන හිටියේ ආරෝ...තව තත්පරෙකින් අර වාහනේ ආරෝ ගාවට එයි.....ඒක හිතනවත් එක්කම එතන හිටිය ආරෝ වාහනේ වැදිලා මිටර් එක හමාරකට වඩා දුරකට විසි වෙලා ගිහින් වැටුනේ වාහනේ ආව වේගේ තරමටම තමා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
...........................................................................................................එක තත්පරෙන් ජේකේ ඉස්සරහා හිටිය ආරෝ දැන් ඉන්නේ ඊට එහායින් ලේ විලක් මත වැතිරිලා....
මේ වුන දේ හිතා ගන්න බැරුව ජේකේ තාමත් ඉන්නේ බිම වැටිච්ච විදියටමයි....ඔක්කොම දේවල් ජේකේගේ ඇස්වලට ආව කදුළු පටලයකින් වැහිලා ගියා
.............................................................................................................
ලැබුන එක තත්පරෙන් ජේකේ වුනේ මොකද්ද කියලා තේරුම් ගියත් ඒ වෙනකොට ජේකේ ගොඩක් පරක්කුයි.....
ජේකේ වැටුන තැනින් නැගිටලා ආරෝ ගාවට ආවේ හරියට මුළු ලෝකෙම නැති වෙච්ච ගානට....ආරෝ ගාවට ඇවිත් ආරෝ ඉස්සරහා එහෙම්ම දණින් වැටුනේ ආරෝ.....කියලා මෘදු කැඩුනු කට හඩකින් ආරෝට කතා කරන ගමන්....
ඒත් ආරෝගේ කිසිම සද්දයක් නෑ....එයා දැන් නිසොල්මන් වෙලා.....එයාගේ මුනට ආපු එයාගෙම කොන්ඩේ නිසා එයාගේ මූන කාටවත් පැහැදිලිව පෙනුනේ නෑ....
YOU ARE READING
University Love |complete|✓
Fanfiction❍ තම හීන ජයගන්න එන සහෝදරයන් වැනි තරුණයන් හතක් ❍ හීන සැබෑ කරගන්න වෙර දරන විශ්වවිද්‍යාලයේදී හමුවන සහෝදරියන් තරමට ලන්වන තරුණියන් හතක් 🖇️විශ්වවිද්‍යාලයේදී හමුවන ඔවුන්ගේ කතාව🖇️ ආදරය, සිනහව, මිත්‍රත්වය, දුක සියල්ල එකට එක් වු මේ ඔවුන්ගේ කතාවයි ⦂❭මගේ පළවෙ...