පෙර කොටසින්..................
කොල්ලොන්ට නම් පාලුයි කෙල්ලො ටික නැතුව...මොනා කරන්නද ඒ වුනාට...එයාලා එනකම් කොල්ලෝ බලන් හිටියේ නොඉවසිල්ලෙන්......
✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳
......................after the vacation..............................
නිවාඩු සති දෙක ගෙවිලා ගියේ හිතුවේ නැති ඉක්මනට....කෙල්ලෝ ගෙවල්වල ගිහිල්ලා ආවේත් නිවාඩු ඉවර වෙන දවසෙමයි.....එ නිසා එයාලට විනෝදෙන් ඉන්න ලැබුනේ ටික කාලයයි......ආයෙත් හෙට ඉදන් එයාලට සාමාන්‍ය පුරුදු විදිහට ලෙක්චස් ගොඩක හිරවෙන්න වෙනවා.....
පොඩි දවසකට වුනත් යාළුවො ටික වෙන වුනේ කට්ටියටම කතා කරන්න ගොඩක් දේවල් තිබ්බා....ගිහින් කාපූ බීපූවා ඔක්කෝමක් කිව්වා කෙල්ලෝ එක්ක එකතු වෙලා....ආපුවෙලවේ ඉදන් කට්ටිය කතාවේ....කොල්ලෝත් එනවා කියලා තිබ්බේ කෙල්ලෝ නොදැක දවස් තුන හතර ගෙවා ගත්තෙත් බොහොම අමාරුවෙන් නිසා.....
කොල්ලොත් ආවට පස්සේ කට්‍යියම හිනා වෙවී කතා කර කර සතුටු සාමිචීයේ යෙදිලා හිටියේ.....
...................time pass....................
aro;"ඔයාලා කතා කර කර ඉන්නකෝ.....මට මහන්සියි මන් යනවා නිදා ගන්න කමක් නෑනේ......බනියෝ කමක් නෑනී......සොරි අනේ......
එහෙම කිව්ව ආරෝ එතනින් නැගිටලා ජෙකේට හග් එකකුත් දීලා එතනින් ගියා.....
achi;"එයා මොකක් හරි අවුලක්ද ඉන්නේ....ඔම්මා එන්න කිව්වේ මොකද කියලා කිව්වෙත් නෑ....ආවත් හරි වැඩි දෙයක් කිව්වේත් නෑ......අපි කියන එව්වා අහ අහ වෙනම ලොකේක හිටියේ......
rishu;"මටත් ඒක දැනුනා........
jk;"මටත් අමුත්තක් තිබ්බා එයාගේ.......මන් ගිහින් කතා කරන්නද එයාට.....
jimin;"ඔව් ඔයා කතා කරන්න......එතකොට එයා කියයි......
jk;"මන් ගිහින් කතා කරලා එන්නම්......
ජේකේ උඩ ආරෝගේ රූම් එකට ගියේ ආරෝට මොකද වුනේ කියලා අහන්න....ජේකේ ගිහින් දොරට තට්ටු කලත් කිසිම සද්දයක් නෑ....ඒ නිසා එයා ආරෝගේ නම කියලා කතා කරා......
jk;"ආරෝ........ඔයා නිදිද......
ඒ වෙලාවේ නම් ඇතුලෙන් ආරෝ කතා කලා.....
YOU ARE READING
University Love |complete|✓
Fanfiction❍ තම හීන ජයගන්න එන සහෝදරයන් වැනි තරුණයන් හතක් ❍ හීන සැබෑ කරගන්න වෙර දරන විශ්වවිද්‍යාලයේදී හමුවන සහෝදරියන් තරමට ලන්වන තරුණියන් හතක් 🖇️විශ්වවිද්‍යාලයේදී හමුවන ඔවුන්ගේ කතාව🖇️ ආදරය, සිනහව, මිත්‍රත්වය, දුක සියල්ල එකට එක් වු මේ ඔවුන්ගේ කතාවයි ⦂❭මගේ පළවෙ...