(last episode..............)
✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳
............................after 4 years...............................
කාලය ගෙවිලා ගිහින්.....
සුන්දර මතක ගොඩක්.....
ජිවීතේ හරිම සොදුරු කාලය.....
ගෙවිලා ගිහින්.....
ලස්සනට මතක එකතු කරලා.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.මේ වෙනකොට හැමෝම යුනි එකෙන් out වෙලා....
ජින් මේ වෙනකොට හොද බිස්නස් එක්ක අයිතිකාරයෙක් වෙලා....ජූන් වගේම සුගාත් ඒකට ගොඩක් උදව් කලා....ඒ කම්පැනි එක හිමින් හිමින් හැම බාදකේම දරාගෙන ඉස්සරහට එනවා....තව ටික කාලෙකින් කොරියාවේ තියෙන සුපිරිම කම්පැනි අතරට එයාලා එනවා අනිවාරෙන්ම....
ඒ තුන් දෙනාගේ මේ වැඩවලට තමන්ගේ උපරිමෙන්ම උදව් කරන්න වගේම එයාලට ශක්තියක් වෙන්න ෂුහී,අචී වගේම රිශූත් එයාලගේ support එක දෙනවා....
රිශු මේ වෙනකොට එයාගේ ලොකුම ආසවත් ඉෂ්ට කරගෙන හිටියේ....ඔව් එයාගේ ලොකුම ආසාව....පොලිස් නිලධාරිනියක් වීම....එයා ඒ ආසාවත් උපරිමෙන්ම ජය ගත්තා....දැන් එයා සෝල් වල ලොකු තනතුරක් දරන චීෆ් කෙනෙක්.....
ජිමිනයි හොබියයි කෙල්ලෝ දෙන්නත් එක්ක එකතුවෙලා ඩාන්සින් ස්කූල් එකක් පටන් ගත්තා....මුලින් මුලින් වැඩි ගානක් නොහිටියත් මේ වෙනකොට ඒක දැන් මුලු සෝල් වලම ප්‍රසිද්ධ ඩාන්සින් ස්කූල් එකක් වෙලා....
ජේකේ,ආරෝ,ටේෂී වගේම ටේත් මේ වෙනකොට ස්පෙෂලිශ්ලා.....
එයාලා ස්පෙෂලිශ් කරලා ඉවර වුනේ මේ ලගදි නිසා තාම එයාලට කියන්න තරම් ලොකු දෙයක් කරන්න බැරි වුනත් තමන්ගේ උපරිමෙන්ම වැඩ කරනවා මිනිස්සුන්ගේ ජිවීත වෙනුවෙන්....ඒ ජීවීත් බේරගන්න....
ඒ මොන දේ කලත් තමන්ගෙම සහෝදරයෝ සහෝදරියෝ වගේ හිටපු ඒ යාළුවො කාටවත් අමතක වුනේ නෑ... පුළුවන් හැමවෙලේම එයාලා එකට සතුටින් හිටියා....ඒ සතුට හැමදාමත් තියා ගත්තා....
එයාලා හැමෝම මේ වෙනකොට එයාලගේ dreams achieve කරලා ඉවරයි....
YOU ARE READING
University Love |complete|✓
Fanfiction❍ තම හීන ජයගන්න එන සහෝදරයන් වැනි තරුණයන් හතක් ❍ හීන සැබෑ කරගන්න වෙර දරන විශ්වවිද්‍යාලයේදී හමුවන සහෝදරියන් තරමට ලන්වන තරුණියන් හතක් 🖇️විශ්වවිද්‍යාලයේදී හමුවන ඔවුන්ගේ කතාව🖇️ ආදරය, සිනහව, මිත්‍රත්වය, දුක සියල්ල එකට එක් වු මේ ඔවුන්ගේ කතාවයි ⦂❭මගේ පළවෙ...