🎀Chapter ten🎀

744 113 53
                                    

පෙර කොටසින්

jimin;"එයාලා ගියාම පාළුයි අනේ...

v;"ඔව් අනේ...කුක්කෝ ඔහේ එහෙනම් කිව්වා නේ..."

jk;"කිව්වෝඕ😁😁😁😁😁"

🎀මට අචීට දිපූ නෙක්ලස් එක දාන්න අමතක වෙලා කලබලේට මේ තියෙන්නේ ඒ නෙක්ලස් එක තමා...

🎀මට අචීට දිපූ නෙක්ලස් එක දාන්න අමතක වෙලා කලබලේට මේ තියෙන්නේ ඒ නෙක්ලස් එක තමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳

කාලය හරි ඉක්මනට ගෙවිලා යනවනේ...මතකවලට ලස්සන සුන්දර මතක එකතුවෙන ගමන්ම ජීවිතේ කාලයත් එක්ක ඉස්සරහට ඇදිලා යනවා...මෙයාලගේ ජීවිතත් ඒ විදියට ලස්සනට ගෙවිලා ගියා...මාසයක්ම ලස්සන මතක එකතු වෙන ගමන්ම...ඒ වගේම මෙයාලගේ පලවෙනි අවුරුද්දේ අවසානේට තමා මේ කට්ටිය ඇවිත් ඉන්නේ...

After a month....

අපේ ආර්ට් ෆැකල්ටියේ අය මේ දවස්වල හරි හරියට වැඩ...එයාලට මේ මාසේ මැදදි ලස්සන කොන්සර්ට් එකක් කරන්න ඉන්නේ මුළු යුනි එකටම වගේම පිට යුනිවල අයටත් බලන්න පුළුවන් වෙන්න...මේ ටිකේම හතර දෙනෙක් ඒකට පුහුණු වෙනවා...එයාලා මේ දවස් ටිකේම මාර මහන්සියක් ගන්නවා කොන්සර්ට් එක් ලස්සනටම කරන්න...

මෙඩිකල් ෆැකල්ටියේ කෙල්ලෝ දෙන්නට නම් මේ ටික මහා එපා කරපු දවස් ටිකක් වෙලා...මොකද කිව්විත් එයාලට මේ දවස් ටිකේම ඉන්න වෙලා තියෙන්නේ මෝචරියේ...මැරිලා නෙවේ එයාලට මේ ටිකේ body parts වෙන් කරන්න ගලවන්න දෙනවා...කෙල්ලෝ දෙන්නට දැන් නම් තරු පත්තු වෙලා...පලවෙනි දවසෙම දෙන්නම කලන්තේ දැම්මා මෙව්වා දැකලා...කන්නත් බෑ ඒ දෙන්නට මෝචරිය මතක් වෙනවා...මොනා කරන්නද කට්ට කාගෙන කරනවා කෙල්ලෝ දෙන්නා...කොල්ලොන්ට ඕවා එච්චර අවුලක් නෑ...ටික කාලයක් යනකොට ඒක පුරුදුවෙනවනේ හැමෝටම...දැන් කෙල්ලෝ දෙන්නටත් ඒක අවුලක් නෑ...

University Love |complete|✓Where stories live. Discover now