🎀Chapter five🎀

746 125 11
                                    

පසුගිය කොටසින්

දෙන්නම හරිම හොද යාළුවෝ...ඔයාලා එකත් ඉක්මනටම යාළුවෙයි...බලන්නකෝ😁😁😁😁...

teashi;"මොනා උනත් අපිටම ගැළපෙන දෙන්නෙක් කියලා විස්ස්වාසයි...එහෙම වුන එක හොදයි...නැත්තන් මේ කෝලන් බලලා එයාලා දෙන්නව යවන්න වෙන්නේ මෙන්ටල් hospital තමා😂😂😂😂..."

rishu;"ඔව් ඒක නම් ඇත්ත...උපරිම එහෙනම් දවසක් ඉදියි🤭🤭🤭..."

කට්ටියත් එක්කම හිනාවෙවී ඒ ගැන කතා කර හිටියා හරිම සතුටින්...

✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳

කට්ටියම සතුටින් තම තමන්ගේ වැඩවල යෙදිලා කාලය ඉක්මනට ගෙවිලා ගිහින් අපේ අනිත් දෙන්නා මෙහෙට එන දවසත් ආවා...

අචීටයි ආරෝටයි එයාලගේ යාළුවෝ දෙන්නා එක්ක ආයෙමත් පාරක් එකට ඉන්න හම්බ වුනාට මාරම සතුටකින් හිටියේ...ආයේ අර ඉස්සර වගේ පිස්සු නටන්න මේ දෙන්නා හම්බ නොවෙයි කියලා හිතුවට ආයෙමත් ඒ දෙන්නා එනවා කියලා හිතෙනකොට මාරම සතුටක් දැනුනේ...අනිත් තුන් දෙනත් මාරම සතුටින් මේ දෙන්නා සතුටින් ඉන්න නිසා...

කට්ටියත් එක්ක බලාගෙන ගිටියේ මේ අලුත් යාළුවෝ දෙන්නව හම්බ වෙන්න ලොකු ආසාවකින්...

ඩිං ඩොං...ඩිං ඩොං......

දොරේ බෙල් එක වදින සද්දේ ඇහුනම ආරොගෙයි අචීගෙයි මූනවල් සතුටින් පිරිලා...😃😃😃😃

ආරෝ අචී එක්ක දොර ගාවට දුවන් ගිහින් දොර ඇරියා...😃😃😃

අම්මෝ දැක්ක කල්...කියාගෙන ආරෝ පැන්නේ ආයුගේ ඇගට...අචිත් පැන්න ගමන්ම සන්ග්මිව බදා ගත්තා...මේ හතර දෙනාම කට්ටිය බදා ගත්තා...අම්මේ තියෙන සතුට...අනිත් තුන් දෙනත් මේ කට්ටිය දිහා බලා ගෙන හිනා වෙනවා...

අම්මෝ බන් හුස්ම ගන්න ඕනේ ඔහොම ඇගට පයිනවද යකෝ ගෙදරට එන මනුස්සයින්ගේ...ආයු එහෙම කිව්වේ කට්ටිය තාමත් එලියට වෙලා hug කරගෙන ඉන්න නිසා...

aro;"ආආආආ...හරි හරි යමුකෝ ඇතුලට...එන්න එන්න..."

sangmi;"යමු යමු මට නම් මහන්සියි යකෝ..."

University Love |complete|✓Where stories live. Discover now