🎀Chapter eleven🎀

659 108 51
                                    

පෙර කොටසින්....

ayu;"ජිමීන් මන් ඇත්තටම ඔයාට....ඔයාට ගොඩක් ආදරෙයි...මේක කියා ගන්න බැරුව මන් ගොඩක් කල් හිටියා...ඒත් අද මට ඒ ආදරේ ඔයාගෙන් දැනුනා ජිමින්....කියලා කිව්වේ ඇස් වලින් වැටෙන කදුලු අතරින්...

මාත් ඔයාට ගොඩක් ආදරෙයි මගේ ආයූ මැනික...ගොඩාක් ආදරෙයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤කියලා ජිමින් ආයූව බදා ගත්තා...ඒදෙන්න එහෙම ටික වෙලාවක් හිටියා......

✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳

ආයූවට මාරම සතුටුයි එයාගේ ආදරේ කියාගන්න ලැබුන එකට...ජිමින් ගියාට පස්සෙත් ආයු තනියම හිනාවෙවී හිටියේ හිටියේ ෆෝන් එකෙන් තමන්ගෙම මූන අහා බල බල...ජිමින් කරපු දේ නිසා ආයුගේ තොල තුවාල වෙලා තිබ්බා...ආයූ එක අල්ල අල්ල හිනාවෙවී බලාගෙන හිටියා...

අනිත් කට්ටිය ගෙදර එනවා වත් මේ කෙල්ලට ඇහුනේ නෑ...මොකද සිහින් ලෝකේ තනිවෙලා හිටිය නිසා...

rishu;"අම්මෝ...මහන්සියි...හොද ෂුහී වගේ වතුර එකක් ගේනවකෝ...අනේ ගේනවකෝ..."

ෂුහී කිචන් එකට ගියා...

achi;" කෝ මේ ආයුවගේ සද්දයක් වත් නෑනේ...මොකද දන්නේ නෑ...ආයුවෝ...............මේකිගේ සද්දයක්වත් නෑනේ...මගේ මේ කටේ සද්දෙට ඇහැරෙන්න නැතිවෙන්නත් බෑ...."

ෂුහී එතකොටම ලිවින් රූම් එකට ආවා.....හැබැයි අත් දෙක වන වන්....

rishu;"කෝ යකෝ වතුර එක ගෙනාවේ නැද්ද..."

shuhi;"මන් ගියේ වතුර බොන්න මිසක් අදින්න නෙවේනේ...අතපය හතර තියෙන්නේ හොදට ගොහිල්ල බොනවා...මට කියන්නේ...."

rishu;"බොට මන් අද අම්මපා..."

achi;"හා හා...නවත්තපිය දෙන්නම ඕක...යමන් බලන්න අරකට මිනා වෙලාද කියලා...දැන් මේ ආයුවා ඇදෙන් බස්සන්න ඕන නැත්තන් මේකිට ඇවිදින්නත් අමතක වෙයි...."

ෂුහී රිෂූට දිව ඇද්දේ ආ ඇද්ද අහන්න වගේ...මන් පස්සේ බලාගන්නම්කෝ ඔහේ ගැන...කියලා කිව්වේ හිමීට...මොකද අචීට ඇහුනොත් දෙන්නටම ආයේ කන්පිරෙන්න අහන්න ඇහැකි...තුන් දෙනා එක්ක උඩට ගියේ ආයූවා සද්ද නැත්තේ මොකද බලන්න හිතාගෙන...

University Love |complete|✓Where stories live. Discover now