🎀Chapter thirteen🎀

618 112 72
                                    

පෙර කොටසින්........

dancing party එක ලස්සනටම තිබුණා....යුනි එකේ හැමෝම ගොඩක් සතුටු වුණා...දැන් සති දෙකක්ම නිවාඩු නිසා තවත් සතුටුයි.....කොල්ලො ටික නං කෙල්ලොත් එක්ක ඉන්න තමයි හිටියෙ....කොහේ හරි යන්නත් කතා කරලා තිබ්බා....

✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳

නිවාඩුවේ මුල් දවසෙම මේ කට්ටිය කළේ නිදා ගතිපු එක.....දවසෙන් භාගයක් නිදා ගත්තා...ඊයේ රෑ නටලා කට්ටියගේ කකුල් රිදෙන්න අරන් හොදටම...

කට්ටිය නැගිටින කොට දවල් වෙලා කියන්නේ දොලහටත් ලගයි...
ආරෝ නැගිට්ටේ පලවෙනියටම...

aro;"අම්මෝ මගේ කකුල් දෙක නෑ වගේ...රිදෙනවා අප්පා...ආරෝ ෆෝන් එක බැලුවේ වෙලාව බලන්න හිතාගෙන....යකෝ දොලහටත් ලගයිනේ...මුන් ඔක්කොම තාම නිදි...

අචී එහා පැත්තේ කොට්ටෙත් බදන් දොයි තාම...

බනියා නැගිටලද දන්නේ නෑ...මටනම් නැගිටින්න බෑ අම්මෝ කකුල් දෙක නෑ වගේ දැනෙන්නේ...බනියට මැසේජ් එකක් දාලා බලනවා...නිදි නැත්තන් රිප්ලයි එවයිනේ....

aro;"good morning bani❤

ආරෝ මැසේජ් එකක් දාලා පොඩ්ඩක් වෙලා බලාගෙන හිටියා...රිපලයි එනක්ම්...

jk; good morning aro baby❤

jk; dan habayi good morning neme neda babo

aro; ow ithin nida gatta dan tama aharune.ohe nagittada uden mata kiyanne

jk; hari hari mn nagitteth dan thama.mahansiyta ninda giya.

aro; matath ahema thama.kakul deka na wage danenne.nagitinna ba appa

jk; ada podi gamnk yanna thiyenwa mn g ready wenna ona.passe katha karamuko.love you manika❤❤❤❤❤

aro; koheda yanne kiyanne nani.kmk na gihin parissamta annako...love you bunny❤❤❤❤❤

aro;"කොහේ යන්නද මන්දා මෙයා...කමක් නෑ ගිහින් ආවම අහගන්නවා....මන් මොකද කරන්නේ නැගිටින්න බෑ ආයේ නිදා ගන්නවා පේන් කිලර් එකක් බීලා...කකුල් නෑ වගේ...

ආරෝ ආයේමත් නින්දට වැටුනා මොකද පේන්කිලර්ස් බිව්ව නිසා...

boy's house.....

joon;"ඔයාලා ලෑස්තිද...අපි යමුකෝ අනේ...

University Love |complete|✓Where stories live. Discover now