𝘀𝘂𝗺𝗶 - 𝗮𝗵'𝘀 𝗽𝗼𝘃Mom - සුමි නැගිටින්න දරුවෝ බලන්න දැන් වෙලාව කීයද කියලා college යන්නත් පරක්කු වෙනවා නේද
Sumi - අහ්හ් අම්මි තව ටිකක් 😴😴 අම්මි යන්නකෝ මං wash එකක් දාගෙන එන්නම්
@8.00𝗮𝗺
Sumi - අම්මි මං යනවා
එනකම් පරිස්සමින් ඉන්න හොදේ
ඇයි ලව් යෝ 🤭😘
උම්ම්මාMom - අම්බේ මගේ කෙල්ල ඇති ඇති දැන් යන්න නැත්තම් පරක්කු වෙයි
@𝗰𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗹𝗶𝗯𝗿𝗮𝗿𝘆 ( 8.30𝗮𝗺 )
Eun ha - Sumiii
ගුඩ් මෝනින්Sumi - ගුඩ් මෝනිම් එවු
අද උදෙන්ම lecture එකක් නැද්ද
මොකෝ හදිස්සියේම මාව හොයාගෙන ආවේEun ha - අහ්හ් ඔය නම් මං මේ මගේ සූටි බොලේ ව බලලා යන්න ආවේ
Sumi - සූටි බොලේ 🤥🤥
ලිස්සනවා ලිස්සනවා අල්ල ගැනිම් 😌💔Eun ha - මොකෝ බන් උනේ
උබ තාමත් අඩ නින්දේද 😅😕Sumi - නෑ නෑ උබ මේ butter ගාපු ගවිල්ලට මාව ලිස්සුව එකයි 😌🙂
Eun ha - උබ නම් 😤😑
අල්ල ගන්නම්කො මං වෙලාවක
මේ ඒක නෙමෙයිSumi - එකනේ මාත් මේ බැලුවේ කියන්න ආපු දේ පරක්කු ඇයි කියලා 😌😏
Eun ha - අහගෙන හිටපං 😤🤕
මැදින් ඇඩ් දන්නේ නැතුව
මේ උබ දන්නවද අර kooki ගේ cousin ලා අද college එකට එනවලු නේද 😍😍Sumi - අහ්හ් මොකක් කිවුව
Eun ha - අය්යෝ වතුර එකත් නහයේ යව ගත්ත නේද 😂😕
පරිස්සමින් පරිස්සමින්
Cousin ලා විතරයි එනවා කිවුවේ
Parents ලා ඒම එනවා කිවුව නම්Sumi - ඇති ඇති නවත්තපන් 😑😒
Eun ha - මේ මේ එක නෙමෙයි
Kooki වගේම එයාගේ cousin ලත් මාර handsome ඇති නෙහ් 😌🤤Sumi - චැක් බලපං උබේ කටින් කෙලත් එලියට එනවා වහ ගැනිම් ඕක 😅😐
Eun ha - හා හා බන් 😒😒
මේ ඒනම් ඔන්න මං news එක දුන්න
හම්බෙමු පස්සේ මට දැන් යන්න වෙනවා
Bye bye
✋️✋️Sumi - Bye bye eun - ha
පරිස්සමින් යනවා
College එකට හරක් හොරු ඇවිත් කියලා කතාවක් ආරංචි 😅😅Eun ha - මං ටිකකින් ඇවිත් උබව අල්ල ගන්නම්
දැන් ගියේ නැති අර proficer මාව තම්බල කන්න හදයි 😒😕@𝗰𝗼𝗹𝗹𝗲𝗴𝗲 ( 𝗸𝗼𝗼𝗸𝗶𝗲'𝘀 𝗽𝗼𝘃 )
Sir - ළමයි හරි එනම් අදට අපි මේක නවත්තමු
හෙට එනකොට වැඩ ටික හරියට කරගෙන එන්න
මං යනවා ඒනම්( Kooki's mind ) sir ගියා කියන්නේ ඉතිම් අය්යෝ 😣😣
පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න නෑනේ චික් 😠😡
මේ girls ලනම් මොන විදියකට හැදිලද මන්දා 😠🤬
අතේ එල්ලෙන්නයි, love letters දෙන්නයි
කොච්චර බැ කිවුවත් එච්චරයිKooki - girls i have a cls now
See u back
Bye bye( ඉන්න බැරිම තැන එහෙම කියලා ආවේ
අඩි දෙකක් තියන්න හම්බුනේ නෑ මෙන්න එකියක් ඇවිත් මගේ ඇගේ එල්ලුන 😤😑 )
Girl - අනේ jk මැණික අපේ අම්මි මගේ bf ව meet වෙන්න ඕනි කියලා කියනව ඔය කවද්ද free??
Kooki - wht මන් කවද්ද ඔයාගේ bf උනේ 🤥🙄
Pls just go away
මේ හොදින් කියන last time ආයෙම ඒම දෙයක් උනොත් මං defiantly principal ට complain කරනව 😏😒( ඒ girl මුනත් බෙරි කරන් ඉන්නකොට ඒකිට හැටට හැටේ රවල මන් එතනින් ආව එන්න 😏😌 )
ඇත්තමයි මට නම් එපා වෙලා තියෙන්නේ
අද hyung ලත් එයිනේ 😏😐
මං අල්ල ගන්නම්කො ආවම
මාව මේ college එකේ තනිකරලා ගියා යන්න 😒😒..Sumi ව දැක්කෙත් නැ අද උදේ ඉදලා 🤧🤕..
_____________________________________
*
YOU ARE READING
𝚕𝚘𝚟€ 𝚢𝚘𝚞 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction⚠️don't copy, republish, share to another social platforms without the author's permission.. 𝑗𝑗𝑘 𝑓𝑓 𝑎 𝑠𝑡𝑜𝑟𝑦 𝑎𝑏𝑜𝑢𝑡 𝑙𝑜𝑣𝑒 𝑡𝒉𝑖𝑠 𝑖𝑠 𝑚𝑦 𝑓𝑖𝑟𝑠𝑡 𝑓𝑎𝑐𝑡𝑖𝑜𝑛, 𝑖 𝑤𝑟𝑜𝑡𝑒 𝑜𝑛 𝑤𝑎𝑡𝑡𝑝𝑎𝑑.. 𝒉𝑜𝑝𝑒 𝑦𝑜𝑢 𝑎𝑙𝑙 �...