Rm - යන් නෙහ් එනම් dorm එකට party එකකුත් දාමු කාලෙකින් හම්බුන නිසා 😅😅
Kookie - අහ්හ් hyung පොඩ්ඩක් ඉන්න
අද උදේ ඉදන් sumi ත් එක්ක කතා කරන්නත් බැරි උනා..
ඔයාලත් යන් මාත් එක්ක මන් ඔයාලව introduced කරලා දෙන්නම් 😁😁..Tae - යන් යන් 😅😅
Sumi 's pov
Eun ha - ඒ බන් අර kookie ඔප්පායි එයාගේ cousin ලා ටිකයි නේද එන්නේ මේ පැත්තට 😶😶
Sumi - කො කොහෙද
අහ්හ් ඔව් මායි
මාව දැක්ක නේ නැත්තම් හිමිට මාරු වෙලා යන්නත් තිබුන 😬💔Kookie - අහ්හ් sumi, good afternoon
කොමද අද දවස?? Hi eun ha ✋️✋️Sumi - අහ්හ් ඉන්නවා jungkook ඔප්පා 😁🙂
Eun ha - hello ඔප්පා 🙂✋️
Kookie - අහ්හ් ඔයාලට අදුන්වල දෙන්න බැරි උනානේ
මේ ඉන්නේ මගේ hyung ලා ටිකමේ ඉන්නේ jooni hyung
- anhaseyo 😁✋️මේ ඉන්නේ jin hyung
- anhaseyoඑතකොට මේ ඉන්නේ කොට hyung 😅😅
- මේ කුක්කෝ 😤😤
Hi ළමයි මන් jimin 😁😘මේ ඉන්නේ අපේ පූස් hyung
- තනියම අහුවෙයන්කො 😏😌
Hello babies මම yoongiමේ tae, මේ hobi hyung
- anhaseyo 😘😘
ඔයා kookie කිවුව ටත් වඩා ලස්සනයි නෙහ් 🤭😃Sumi, eun ha - අහ්හ් anhaseyo හැමෝටම 😊✨️
ලැජ්ජයි බොලු කියන්න එපා 🤭🙂Kookie - අහ්හ් අද දවස කොමද sumi 🤭😁
Sumi - අහ්හ් හොදයි ඔප්පා අවුලක් නැ 🙂☺️
Krish - සූටි බොලේ 😍😍
කොමද මගේ පැටවූ දෙන්න දවල්ට ඒම කලාදඋඩ පැනගෙන එතනට ආවේ krish 😅😅
Kookie - අහ්හ් hyung මේ ඉන්නේ kristina, krish කියලා කතා කරන්න
මෙයා මගේ cls mate 😅😘Krish - අහ්හ් මෙතන තව කට්ටිය ඉන්නවා කියලා දැක්කේ නැනි 🙂💔
Anhaseyo මම krish 😊😊Jin - Anhaseyo අපි තමා මෙයාගේ cousin ලා
ඔයා නේද උදේ අපිට මෙයාගේ cls එක පෙන්නුවේ 😊🙂Krish - අහ්හ් ඔව් ඔව් 😁😁
Rm - අහ්හ් මේ එක නෙමෙයි
අද හවසට පොඩි party එකක් තියෙනවා
ඔයාලත් එනවද 🤭🙂Krish - party එකක් ඇ
අනේ යම්කු කෙල්ලනෙහ්හ් pls pls 😃😃Eun ha - ම්ම් මොකෝ කියන්නේ sumi 😳😶
YOU ARE READING
𝚕𝚘𝚟€ 𝚢𝚘𝚞 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction⚠️don't copy, republish, share to another social platforms without the author's permission.. 𝑗𝑗𝑘 𝑓𝑓 𝑎 𝑠𝑡𝑜𝑟𝑦 𝑎𝑏𝑜𝑢𝑡 𝑙𝑜𝑣𝑒 𝑡𝒉𝑖𝑠 𝑖𝑠 𝑚𝑦 𝑓𝑖𝑟𝑠𝑡 𝑓𝑎𝑐𝑡𝑖𝑜𝑛, 𝑖 𝑤𝑟𝑜𝑡𝑒 𝑜𝑛 𝑤𝑎𝑡𝑡𝑝𝑎𝑑.. 𝒉𝑜𝑝𝑒 𝑦𝑜𝑢 𝑎𝑙𝑙 �...