13 - 💙✨️

508 89 1
                                    

Kookie 's pov

ආපු වෙලාවේ ඉදන් වටේ පිටේ තියෙන එවා බලනවා විතරයි 🤧💔 කන්න මතකත් නැ මාව මතකත් නැ..
බැරිම තැන තමා කියලා ඇදගෙන restaurant එකකට ආවේ බඩේ පනුවෝ වර්ජන කරන්න කලින්..

Sumi - ඔප්පා මට කවන්නකෝ 🤭😁

Kookie - මෙන්න මෙහාට එනවා පොඩි එකෙක් වගේ 😅😘

Sumi - ඔප්පා හව් හැව් සැරයි 🥵🥴

Kookie - කවුද කිවුවේ පණ්ඩිතය වගේ කවන එක මැද්දෙන් අත දාලා කන්න කියලා 😐😒
ආ මෙන්න වතුර 😕🤧

Sumi - ඔප්පා දැන් නම් කෑව ඇති පරක්කු වෙයි ඇවිදින්නත් පරක්කු වෙයි යන් 🥺😁

Kookie - ඔතනටම වෙලා ඉන්න මන් bill එක pay කරලා එන්නම්

Sumi - හලි ඔප්පා 🥺😁




Kookie - යන්



ඊට පස්සේ අපි ආවේ එතන තිබුන තිබුන teady bear shop එකකට කොච්චර ඇතුලට කතා කලත් එන්න බැ කිවුවේ එළියේ තිබුන ලස්සන නිසා 😅
මන් එකෙන් ලස්සන චුටි රෝස පාට teady vear කෙනෙක් අරගෙන එක pack කරගෙන එලියට ආවේ sumi ව හොයන්න..

Kookie - sumi 😶😶
කොහෙද ඔයා !?

තත්පරයක් එහෙ මෙහෙ වෙන්න බැ 🤧
කොහේ ගිහින්ද

Sumi - ඔප්පා 😁😁

Kookie - අයිෂ් sumi කොහෙද ගියේ ඇ මන් බය උනත් එක්ක පැනපු පනිල්ලට 😐😕

Sumi ඔප්පා ගාගෙන ලගට පැන්න විදියට තව පොඩ්ඩෙන් වැටෙනව 😐😅 මන් අල්ල ගත්තේ හොද වෙලාවට

Sumi - ඔප්පාආආ එන්නකෝ මෙහාට මට බඩ්ඩක් කියන්න තිනෝ 🤭😁

Kookie - වැටෙයි මන්
ඉන්න ඇදන් යන්න එපා මං එන්නම්
ඔය බලාගෙන බලාගෙන
🥴🥵 මහන්සි නතර වෙල ටිකකින් යමු
ඔය මන් වැටෙයි

අද sumi ඇත්තටම පොඩි ළමයෙක් වගේ🥺😅
මාව ඇදගෙන එහාටයි මෙහාටයි දුවනවා
කොහොම හරි මෙයා මාව එක්කන් ඇවිත් තියෙන්නේ love padlock දාන තැනට 😅🙂

Sumi - ඔප්පා

Kookie - දේ, කියන්න

Sumi - මට බඩ්ඩක් කියන්න තියෙනවා
මෙතන හලීම ලස්සනයි නෙහ්

Kookie - ම්ම් හැබැයි ඔයා තරම් නැ 🤭😘

මන් එහෙම කියාගෙන ගිහින් sumi ව back hug කලා.. වටේ පිටේ වැඩිය කට්ටිය හිටියෙත් නැ, හිටියට අපිට ගානක් තිබුනෙත් නැ
Sumi නම් මේ තැනට වශී වෙලා වගේ, එතකොට මන් එයාට වශී වෙලා වගේ 🥺🥴

𝚕𝚘𝚟€ 𝚢𝚘𝚞 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now