21 💙✨️

503 82 2
                                    

1week after

Kookie මට සිහිය ආපු දවසේ කිවුවේ තව ටික දවසක් ඉන්නේ කියලා 😐😐 දැන් සතියක්
අය්යෝ 😣😣 මට මේකෙන් එලියට යන්නේ ඕනේ කිවුවම ඔක්කොම කරන්නේ මාව wheelchair එකේ ඉන්ඳගෙන ගිහින් hospital එකේ
garden එක පෙන්නනව 😐🙄

Doctor - ම්ම් ඔයාට දන්නැ හොදයි වගේ නේද sumi
මන් ඔයාව distraught කරනවා 😊😊

අනි මන් අහන්න කැමතිම වචන ටික 😁😃
මට doctor ට මල් පහන් තියලා වදින්න හිතුන එ වෙලාවේ 😂🤭
Kookie ලග ඉන්න නිසා මං එ අදහස අයින් කර ගත්තා 😂💔

Kookie - ම්ම් sumi වැඩිය උඩ පනින්න හදන්න එපා distraught කලා කියලා 😐😕
කොමත් අපි korea යනකම් ඔයාට අපි යන home එකෙන් එලියට අඩියක් වත් තියන්න දෙන්නේ නැ 😐😌
අහ්හ් එතකොට අපි මේ ඉන්නේ korea වල නෙමෙයි america වල කියලා මතක තියා ගන්න
ඔතනටම වෙලා ඉන්න මං ඔම්මා ලට call එකක් අරගෙන එන්නම්

කාපන් මාව 😐😐
මක්කටද මාව distraught කලේ 😐😐
ඊට සැපයි අර අදට වෙලා හිටිය නම් සැක් 😐😐

ටික වෙලාවකින් kookie මාවත් එක්කගෙන car එකට නැගල යනවා යනවා 😐😐 ඉවරයක් නැ
ඊට පස්සේ එය ලස්සන dorm එකක් ගාවින් car එක නැවැත්තුව

Kookie - බහින්න මැණික 😁😁

හා දත් දෙකත් ඉස්සරහට දාලා කියපු විදියට නම් මට හිනා යන්න ආවත් එක control කරගෙන හිටිය 😂🤭
Wahhh එ dorm එකේ ලස්සන 🤤✨️

Kookie - sumi කට වහ ගන්නවා මැස්සෝ යයි 😐😂

මන් ඔප්පා ටත් ගස්සල door එක ගාවට යන්න හැදුවා විතරයි 😐😐
යන්න හම්බුනේ නැ 😐😐
මේ කුක්කා මාව උස්සල එයාගේ අත් දෙකට ගත්තා 😐😐
සැක් මන් අහන්නේ මේකට ටිකක්‌ වත් දුක නැද්ද මන් ගැන 😐😐

එය මාව එහෙම්ම dorm එකේ සාලෙටත් එක්කන් ආව 🤤✨️
Wahh ලස්සන මෙහෙම ඉන්න හිතෙනවා කුක්කාව korea යවල 😁😏

ඊට පස්සේ එක මාව උස්සන් ආවේ bed room එකට
හරිම පරිස්සමින් මාව බෙඩ් එකේ තියලා රෙද්දක් පොරවල මන් දිහා බලන්න ඉන්නවා කන්න වගේ 🤭😐

Sumi - ඔප්පා ඔයා දවල්ට කාලද??

Kookie - ම්ම් නැ sumi ඇයි හදිස්සියේම?? ඔයාට බඩගිනිද??

Sumi - හදිස්සියක් නම් නැ ඔප්පා මන් මේ බැලුවේ ඇයි මාව කන්න වගේ හිටියේ කියලා හරිනේ මගේ අනුමානේ ඔප්පා දවල්ට කාලා නැ එක තමා reason එක 😁🤭

Kookie - අයිෂ් මේ කෙල්ල නම් 😐😐
කට වැඩි දැන්
ඔහොම ඉන්නවා මං lunch එක උඩහට අරන් එන්නම් ඇදෙන් නැගිටලා අහු වෙන්නේ ඒම නැ 😐😌

Sumi - fuh 😒😒

කුක්කා ටත් ගස්සල මන් අහක බලා ගත්තා
කෑම ගේන්නම් කියපු එක නම් හොදයි  මගේ බඩේ ජනතාව දැන් බොහෝ වෙලා ඉදලා boxin practice කරනවා 😐😐

මන් ඇදේ ඉදන්ම කැරකිලා පොද්දක් වටේ බැලුව
බැලුව බැල්මට නම් හරිම පිරිසිදු යි පිළිවෙලයි..
ඉස්සරහිනා පොඩි බැල්කනි එකක් වගේ තියෙනවා
යන්නේ ඕනේ උනත් යන්නේ බෑනේ 😐😐

ටික වෙලාවකින් kookie කෑම එකත් අරගෙන room එකට ඇවිත් මට එක කවල, වතුර ටිකකුත් පොවලා ආයේ පහලට ගියා..

Kookie - ම්ම් මැණික කම්මැලි ද??

Sumi - ම්ම් ඔව් kookie කෝ අප්පා යි ඔම්මා යි??

Kookie - එයාල korea වලට ගියා මොකද්ද business වැඩක් තියෙනවා කියලා..
ඔයාට පාළුද??

Sumi - ඒමත් නැ කොහෙවත් යන්න බැරි එක තමා ප්‍රස්නේ 😐💔

Kookie - තව ටික දවසක් ඉන්න මැණික ඔහොමම
අපි korea වලට ගියාට පස්සේ මන් ඔයාව එක්කන් යන්නම් කොහේ කොහේ හරි 😊😚

Sumi - ම්ම් හලි ඔප්පා
එක නෙමෙයි කෝ එවු?? එතකොට krish?? එයාල ආවේ නද්ද මේ ගෙදරට??

Kookie - එයාල මෙහෙට ආවේ නැ මැණික
Krish නම් korea වලට ගියා
Eun ha තාම මෙහෙ ඉන්නවා එත් අපිත් එක්ක මේ ගෙදරට ඉන්න එන්නේ නැ  එයා tae එක්ක ටිකක්‌ එහාට වෙන්න තියෙන dorm එකක ඉන්නේ..
මේ එක නෙමෙයි sumi 😶👀
මට හිතෙන්නේ tae and aun ha love කරනවා 🤭🤭

Sumi - හැහ්හ් seriously?? 😶😦

Kookie - ම්ම් ඔව්
එයාල දෙන්න එකටම තමා හිටියේ ඔයා නැති උන දවසේ ඉදන් 😞😥

Sumi - ඔප්පා dont worry දැන් මං හොදින් නෙහ්
එක නෙමෙයි මාව අරන් ගිය අයට මොකෝ වෙලා තියෙන්නේ?? එයාලව අල්ලාගෙන ද??

Kookie - ම්ම් ඔව් මැණික එයාල දැන් ඉන්නේ yoongi යටතේ..
Im sorry මට ඔයාව රැක ගන්න බැරි උනානේ 🥺💔

ඔප්පා ඒම කිවුවේ ඇස් වල කදුලු පුරෝ ගන්න ගමන්.. මන් ඔලුව දෙපැත්තට වනලා එයාව තදින් hug කලා..


2weeks later

තව සතියක් විතර america වල ඉදලා අපි korea වලට ආව..


_____________________ _______________

*

තව එකකින් ඉවරයි ළමයි කතාව 🥺✨️.. මාත් එක්ක ඉන්න හැමෝටම thanks..

Love u..
Thank u..

𝚕𝚘𝚟€ 𝚢𝚘𝚞 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now