17 💙✨️

438 77 0
                                    

Krish - අප්පා 😶🙁

Kookie - sir කරුණාකරලා මාව අතැරලා කියන්න පුලුවන්ද කවුද ඔයා කියලා 😬😐

Un - මම මම තමා මිනිහෝ sumi ගේ අප්පා 😵😕

Un 2 - ඔය ළමයව අතාරින්න දැන්වත් 😣😞

ඒ ගැණු කෙනා එහෙම කියනකොට අර හාදය jk ගේ koller එකෙන් අත ඇරිය..

Kookie - එතකොට aunty ඔයා??

Un 2 - මම තමා sumi ගේ ඕමමා 😞😥



1 week later
( sorry ළමයි මට කාලය හරහා ගමන් කරන්න උනා 😂😌 )

Sumi - ඔප්පා දැන් අතාරින්න කෝ 🙁🙁
හෙට උදේ වෙනකන් මෙහෙමම ඉන්නද කල්පනාව 😐🙁

Kookie - ම්ම්
බැ මන් තව සුට්ටක්‌ ඉන්නම් මැණික

Sumi - ඔප්පා ඔයා දැන් සුට්ටක්‌ සුට්ටක් ගගා පැයකට ත් වැඩි 😐😤

Kookie - ම්ම්
කරන්න දෙයක් නැ
අපි අර පැත්තට යමුද??

මම එහෙම කිවුවේ හන් ගග ගාව bench එකක මන් ලගින් තුරුළු වෙලා ඉන්න sumi ට.. ඇත්තම කිවුවොත් තුරුලු වෙලා හිටිය නමෙයි එයා බැ කියද්දී මන් එයාව hug කරගෙන හිටිය 😐😂..

Sumi - අයිෂ් kookie
ඔමම මාව හොයයි අනි 🥺😐

Kookie - මන් එයාලට කිවුව මැණික ඔයා අද පරක්කු වෙයි කියලා

මම එහෙම කිවුවේ sumi ගේ කම්මුලේන් පුංචි kiss එකක් තියන ගමන් 🤭😘..

















අයිෂ් මගේ ඔලුව 😣😣
එක රිදෙනවා
මන් ඔලුවත් අල්ලාගෙන එතනම ඉද ගත්තේ මට තවත් හිටගෙන ඉන්න ශක්තියක්‌ නැති නිසා 😣😣
වටේම එළියයි කෝ sumi අනේ එයා කෝ 🥺😣
අයෙමත් එයා එයාගේ kookie ව දාලා යන්න ගියාද
අනි sumi kookie ට ඔයාව ඕන 🥺😭

එත් එක්කම මට දැනුන මගේ උරහිස වටේ අත් දෙකක් ගෙනිහින් මාව hug කරනවා
Hyung ඔව් එ jimin hyung 🥺😣
මේ දවස් ටිකේම මන් බය උනාම මන් ගාව හිටිය එකම උණුහුම 🥺😣
අනිත් අය sumi ව හොයන්න busy වෙද්දී tae hyung, jimin hyung මේ දෙන්න මගේ ලගින් අඩියක් එහාට තියන්න වත් හිතුවේ නැ 😣😣

ඔව් අදට sumi ගැන කිසිම තොරතුරක්‌ හොයා ගන්න බැරුව සතියක් ගෙවිලා 🥺😭
මට එ උණුහුම කොච්චර ඕන උනත් එයා අද මන් ගාව නැ 🥺😭
අනි මට එයාව ඕනේ 😭😭

Sumii 😭😭😭😭

මන් එහෙම කැ ගැහුවේ මගේ දුක වේදනාව ඔක්කොම එකට ගුලි කරන් 😭😭
Hyung තවත් තදින් මාව එයාට තුරුළු උනා 😣😭

එත් එක්කම ඇතුලට ආවේ yoongi hyung
එයා ඇවිත් මගේ ලගින් දන ගහගෙන මගේ මුණ දිහා බලන් හිටියේ කදුලු පිරුණු, එත් එවා හංග ගන්න ලොකු මහන්සියක් දරන කෙනෙක් වගේ 😣😭

Hyung 😭😭

මන් jimin hyung ව අතැරලා yoongi hyung ටත් තුරුළු වෙලා අඩන්න ගත්තා
පිරිමියෙක් මේ විදියට අඩන එක ගැලපෙන්නේ නැ තමා
එත් දරගැනීමේ සීමාවක් කියලා දෙයක් හැමෝටම තියෙනවා
මං හිටියේ එ සිමාව පැනල

මගේ hyung ලා ගාව මට ඇති වෙන්න ආදරෙත් උනුහුමත් තියෙනවා
එත් මන් හෙවුවේ එයාව මගේ මැණික sumi ව 😭😭


මන් මේ දවස් ටිකේම හිටියේ kim uncle ගේ dorm එකේ
ඔව් මගේ මාමණ්ඩි, sumi ගේ අප්පා

එයා මාව එදා මෙහෙට එක්කන් ආව
මං පිස්සෙක් වගේ sumi ව හොයපු දවසේ




____ _______ _______ _________ ________

* Rushi

ළමයි 😶👀
කතාව ඔහේ යනවා නෙහ් 😶👀

Kookie ව ගොඩක් දුර්වල කෙනෙක් කලාට සමා වෙන්න මට 🥺😶
එත් මනුස්සයෙක් ටත් ඉවසන්න පුළුවන් තරමක් තියෙනවා

තමන් ගේ ආදරේට කොහොමද කියලා දන්නේ නැතුව මනුස්සයෙක් ජිවත් වෙන්නේ කොමද ඇත්තටම 🥺💔
අත් විදලා තියෙන අය දන්නවා ඇති හොදටම එ ගැන 💔💔

අද මන් mood ගහල හිටපු නිසා හොදට ගියා 😂😌
එකයි ඔය ටික ලිය ගන්න පුළුවන් උනේ 😐😶..
හිතට දැනුනේ නැත්තම් කියන්න, මන් පුළුවන් උපරිම ලියන්න උත්සහ කලා..

𝚕𝚘𝚟€ 𝚢𝚘𝚞 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now