22 + last 💙✨️

1K 90 16
                                    


2 years later

කාලය ගෙවිලා ගියේ හිතා ගන්නවත් බැරි තරම් වේගෙකින්.. මේ අවුරුදු දෙක තුලදී හිතා ගන්නවත් බැරි විදියට අපේ ජිවිතේ වෙනස් උනා..

Kookie එයා තමා දැන් jj company එක handle කරන්නේ..

එතකොට අනිත් හය දෙනා yoongi, tae, jimin, jooni, jin, hobi මෙයාලත් එයාලගේ ක්ෂේත්‍ර වලින් යන්න පුළුවන් උපරිම තැන් වලට ලගා වෙලා ඉන්නේ..

එතකොට jin ඔප්පායි neha ඔන්නි ගෙයි, jimim ඔප්පායි min su ඔන්නි ගෙයි wedding එක ගිය අවුරුද්දේ උනා..
එතකොට hobi ඔප්පා අපේ wedding එකෙන් පස්සේ එයාලගේ එක ගන්නවා කිවුව.. මේ වෙනකොට tae ඔප්පාටයි, jooni ඔප්පා ටත් gf ලා ඉන්නවා 🥰✨️..

එතකොට මගේ පාප මිත්‍රයෝ දෙන්න 😅😘..

Eun ha - එයා doctor කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා.. ආ තව දෙයක් එයා ගිය මාසේ අපේ tae ත් එක්ක engage උනා 🤫🤭..

Krish - මෙයා නම් college ඉවර උන ගමන් ම NIS එකට join උනා.. එයාගේ අප්පා හිටියෙත් NIS එකේම නිසා මෙයාට එකෙනුත් chance එකක් හම්බුනා.. තව තියෙනවා.. නවතම පරීක්ෂණ වාර්තා අනුව අපිට හොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා මෙයාට yoongi එක්ක මොකක් හරි පලහිලවුවක්‌ තියෙනවා කියලා 😅😏.. බලමුකෝ බලමුකෝ ඉස්සරහට..

ම්ම් තව දෙයක් අර මාව kidnap කරලා තිබුනේ කවුද කියා yoongi ඔප්පා හොයාගෙන එයාලව arrest කරලා..
එක කරලා තියෙන්නේ chen group එකේ මැරයෝ කට්ටියක්..
Ela ගෙ අප්පාව එකට arrest කරලා තිබුනා..

ආ මන් ගැනද අහන්නේ 🤭😁..
මන් දැන් nursery teacher කෙනෙක්..

තව special දෙයක් තියෙනවා කියන්න.. kookie මට ගිය අවුරුද්දේ proposal එකක් ගෙනවා 🤭🤗.. අකමැති වෙන්න හේතුවක් නැති නිසා අපි දෙන්නගේ marriage fix කලා.. ලගයි දැන් 🤭🤫.. next week 😅🤭..

කස්ටියම හොදටම busy.. එහෙට යනවා මෙහෙට යනවා 😐🙂.. kookie ත් ඉස්සර වගේ මාව හම්බෙන්නේ එන්නේ නැති උනාට leave එකක් හම්බුන ගමන් ඇවිත් බලලා යනවා..


1week later
Kookie's pov

අද තමා මගේ මැණික මගේම වෙන්න යන්නේ වෙනදට වඩා මන් ගොඩක් කලබල වෙලා හිටියේ අල්තාරෙ ට වෙලා.. මන් පිටි පස්ස හැරිලා බලනකොට මන් දැක්කේ princes කෙනෙක් වගේ අප්පා ගේ අතේ එල්ලිලා මගේ දිහාවට එන sumi ව 🥺😘..

𝚕𝚘𝚟€ 𝚢𝚘𝚞 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now