Sumi - යහ්හ් ඔප්පා 😑🤕🤕
Rm - අහ්හ් girls good evening ☺️✨️
Eun ha, sumi, krish - good evening ඔප්පා ☺️☺️
Kookie - ලස්සනයි මැණික අද 🤭🤭
Sumi - යහ්හ් ඔප්පා 😑😑
ඔක්කොම එකයිJin - අහ්හ් හරි හරි 😅😅
එක නෙමෙයි ඔයාලා අද මෙහෙ ආව කියලා ගෙදරින් ඒම දන්නවා නේදKrish - ඔව් ඔප්පා
අපි sumi ගේ mom ට කිවුව
Aunty අපේ අම්මලටත් කියන්නම් කිවුව ☺️☺️Jin - අහ්හ් එනම් හරි
අජුම්ම - ඔයාලා දැන්ම dinner එක ගන්නවාද??
Kookie - අහ්හ් මේ ඉන්නේ අජුම්ම
එතකොට මේ ඉන්නේ sumi, eun ha, kristinaඅජුම්ම - අහ්හ් මේ දරුව ගැන වෙන්න ඇති එදා මට baby කිවුවේ නේද 🤭😌
ඒ වෙලාවේ මන් දැක්ක sumi නම් මන් දිහා දවා අළු කරන බැල්මක් දාගෙන ඉන්නවා 😂😅
Kookie - ඔව් අජුම්ම ඒ මෙයා ගැන තමා 😅😅
අපි තව ටිකක් කතා කර කර ඉදලා කෑම කන්න එන්නම්කෝ
එහෙම හොදයි නේද ☺️☺️Rm, krish - ඕඕ ඒම හොදයි 😁😁
..
..
..
..
Time past
....
..
Jin - අම්බේ දැන් කියෙව්වා ඇති නේද 😅😅 දැන් කමු බඩගිනි
Eun ha - ඔව් ඔප්පා එක නම් ඇත්ත 🙂🙂 යන් යන්
Sumi 's pov
අපි ටික වෙලාවක් එතනට වෙලා කතා කර කර හිටිය
Kookie නම් මං බලන බලන පාරට මන් දිහා බලන් ඉන්නවා කන්න වගේ
පව් අසරණ මං 🙂🙂කොම හරි ඒ වෙලාවෙදි මට kookie ගැනයි එයාගේ cousin ලා ගැනයි හරියටම තේරුම් ගන්න පුළුවන් උනා
Rm - හරි එන්ම් යමු කට්ටියම
Sumi - යමු ඔප්පා ☺️☺️
@dining table ( still sumi 's pov )
Krish - අජුම්ම කෑම ගොඩක් හදලා නෙහ්
Wahh සුවදයිHobi - ඒ වගේම රසයි 😌😅
Yoongi - හහ් හහ් දැන් කමු
Rm - ඉතින් ඔයාලා දැන්ම යනවද??
Sumi - අහ්හ් ඔව් ඔප්පා තව ටිකකින් යන්න ඕනි
අම්මට කිවුව 10ට කලින් ගෙදර ගිහින් call එකක් දෙන්නම් කියලාKookie - එතකොට
දැන් 9.30 මෙහෙ එනවා පිස්සි මාත් එක්ක පොඩ්ඩක්Sumi - අහ්හ් ඔප්පා
Kookie ඔප්පා මාව එයාලගේ dorm එකේ උඩම තට්ටුවේ බැල්කනි එකට එක්කන් ආව..
Wahh කිය ගන්න වචන නැ මෙතනට අහස ලස්සනට පෙන්වා 🤤🤤Kookie - ඔයාට ඕනි නම් පුළුවන් මුළු රෑම ඔය අහස දිහා බලන් ඉන්න
Kookie ඔප්පා එහෙම කියාගෙන ඇවිත් මාව back hug කාල 😶😶
මගේ කොදු ඇට පේලිය හරියෙන් හිරියක් ගියා වගේ උනා 😶😶
Sumi එයා ඔයාව kiss කරලත් තියෙනවා.. මොකක්ද ආයේ 😒💔..Kookie 's pov
මං back hug කරපු පාරට කෙල්ල ටිකක් shok 🤫😅
කමක් නැ තව ටිකක් බය කරලා ගන්න ඕන
මං එහෙම්ම එයාගේ බ්ලවුස් එකේ උරහිස හරියෙන් එහාට කරලා kiss කරන්න පටන් ගත්තා..කෙල්ල නම් sure රතු වෙලා ඇති 😌😝..
කෙල්ලව මගේ පැත්තට හරවගේන එයාගේ ඉනේනුත් අල්ලගෙන එයාගේ තොල් kiss කරන්න පටන් ගත්තා
මුල් ටිකේදි shok වෙලා වගේ හිටියත් විනාඩියක් විතර යනකොට මගේ බෙල්ල වටේට අත් දෙක දාගෙන එයත් kiss එකට reaction කලා..එයාගේ තොල් වලින් නෝනවතුන මම එයාගේ බෙල්ල ගාවට හිමිට මගේ මුණ අරගෙන ගියා
Blouse එකේ පටිය පහත් කරලා එයාගේ උරහිසෙනුත් පුංචි පුංචි kiss එක්කම පැල්ලම් ඉතුරු කරන්න අමතක කලේ නැRun ha - අහ්හ් sumi
නැ... නැ... ඔයාලා කරගෙන යන්න මන් එන්නම් 😶😶සද්දේ ඇහුන විතරයි කෙල්ල විතරක් නෙමෙයි මාත් shok උනා
මේගොල්ලෝත් film එකේ හොදම කැල්ල යනකොට තමා එන්නේ 🤕💔Sumi ගේ blouse එක උඩට කරන ගමන් එයාගෙන් අයින් උනේ විදුලි වේගෙන් 😅😅
Kookie - අහ්හ් නැ නැ එවු කියන්න 🤕🤕
Eun ha - වෙලාව හරි
යමු කියලා කියන්න මන් ආවේ
නැ නැ තව වෙලා තියෙනවා ඔයාලා continued කරන්න 🙂🙂Sumi - අහ්හ් ඉන්නවා ඕම මං එනවා 🤯😵
Kookie - අද යන්නම ඕනෙ sumi 🥺🤭
Sumi - අයිෂ් ඔයා නම්
ඒවාට තව කල් තියෙනවා
මං යනවා 🤭🤭එහෙම කියලා චූටිම චූටි kiss එකක් මගේ කම්මුලෙන් තියලා එතනින් දුවලා ගියේ හරියට පොඩි එකෙක් වගේ 😅😅
Kookie - bye sumi
Good night 😁😘
Bye කෙල්ලනේ 😅😅
හෙට හම්බෙමුSumi, eun ha, krish - bye ඔප්පා
හරීටිකක් රෑ වෙලා තිබුන නිසා එයාලව apartment එකෙන්ම බස්සල ආව
මාත් එක්ක jooni hyung නුත් ආව එයාලව දාන්න_____________________________________
*
YOU ARE READING
𝚕𝚘𝚟€ 𝚢𝚘𝚞 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction⚠️don't copy, republish, share to another social platforms without the author's permission.. 𝑗𝑗𝑘 𝑓𝑓 𝑎 𝑠𝑡𝑜𝑟𝑦 𝑎𝑏𝑜𝑢𝑡 𝑙𝑜𝑣𝑒 𝑡𝒉𝑖𝑠 𝑖𝑠 𝑚𝑦 𝑓𝑖𝑟𝑠𝑡 𝑓𝑎𝑐𝑡𝑖𝑜𝑛, 𝑖 𝑤𝑟𝑜𝑡𝑒 𝑜𝑛 𝑤𝑎𝑡𝑡𝑝𝑎𝑑.. 𝒉𝑜𝑝𝑒 𝑦𝑜𝑢 𝑎𝑙𝑙 �...