4days agoමන් පුලුවන් තරම් හය්යෙන් car එක drive කරගෙන ඉවරයක් නැති මන් මාවත් පහු කරගෙන ඉස්සරහට ගියේ මගේ මැණික ව හොයාගෙන
අදට එයා ගැන කිසිම information එකක් නැතුව දවස් 3nk ගෙවිලා
මං දන්නවා hyung ලා එයාව හොයන්න පුලුවන් හැමතැනම හොයනවා කියලා
එත් මට... මට බැ නිකන් ම ඉන්න 😣😣ඉස්සරහින් වැටුන සුදුපාට light එළියත් එක්කම මන් මගේ මුළු ශක්තියම දාලා car එක නවත්ත ගත්තා
එත් එකෙන් බැහැපු කෙනා නිසා මට හෙල්ලෙන්න වත් බැරුව එතනම ගල් උනා
ඔව් එ sumi ගේ අප්පාඑයා මගේ ලගට ඇවිත් මාව හරි පරිස්සමින් මාව car එකෙන් එලියට අරගෙන එයාගේ ඇගට වත්තම් කරගෙන ගිහින් එයා ආපු car එකේ ඉස්සරහ seet එකෙන් තියලා එයා ඇවිත් driving seet එකේ ඉද ගත්තා..
අප්පා - මන් දන්නවා දරුවෝ ඔයාට එක දරා ගන්න අමාරුයි තමා
එත් හිත හය්ය කර ගන්න sumi ට කිසි කරදරයක් වෙන්නේ නැඅප්පා එහෙම කිවුවේ කදුලු පිරුණු ඇස් වලින් මන් දිහා බලාගෙන
අප්පා 🥺😭
මන් මගේ හිතේ තියෙන හැම හැගීමක් ම එයාට කියලා අඩන්න ඕනේ උනා
මට තවත් මේ තනිකම දරා ගන්න බැ මට මගේ මැණික ව ආපහු ගෙනත් දෙන්න කියලා කැ ගහලා කියන්න ඕනි උනාඑත් මන් එ හැගීම පාලනය කරගෙන අප්පා කියපු දේට ඔලුව වනලා ඉස්සරහ බලා ගත්තේ මට sumi ගේ අප්පා ඉස්සරහ දුර්වල මනුස්සයෙක් වෙන්න ඕනේ නැති නිසා
මොන අප්පද කැමති වෙන්නේ තමන්ගේ දරුව දුර්වලයෙක් ලගට දෙන්න..පැය 1ක වගේ ගමනකින් පස්සේ uncle car එක නැවැත්තුව..
එත් මේ මගේ dorm එක නෙමෙයි
මං අප්පා දිහා බැලුවේ අපි මේ කොහෙද ඉන්නේ කියලා අහන්න වගේඅප්පා - පුතේ මේ අපේ ගෙදර..
මන් කැමති ඔයා sumi ව හම්බවෙන කම් මෙහෙ ඉන්නවාටKookie - ම්ම් කමක් නැ uncle මන් ඉන්නම් 😪😔
අප්පා - uncle කියන්න එපා මට අප්පා කියලා කතාකරන්න
ඔයා කොමත් මට දැන් පිට කෙනෙක් නෙමෙයි
එදා මන් අර වගේ හැසිරුණට සමාවෙන්න
මට තිබුන එකම වස්තුව sumi
එකයි මන් එ විදියට කලබල උනේ
එත් මන් මේ දවස් ටිකට දැන ගත්තා මගේ දුවට මේ ලෝකේ මට වඩා ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලා
යමු පුතා ඇතුලටKookie - යමු unc අනි අනි අප්පා
මගේ dorm එක තරන් ම ලොකු, walls ඔක්කොගෙම white color එකෙන් paint කරලා තියෙන ගෙයක් ඇතුලට ගියේ..
එ ගෙදර ඉන්නේ sumi ගේ family එක කියලා හරියටම දැන ගත්තේ wall එකේ ගහලා තිබුන family photo එක නිසා..
මගේ මැණික එතකොට පුංචි
අනේ එ හිනාව අද වගේම තමා ඉස්සරත්
මට එ හිනාව ආයෙම දකින්න ඕනේ මැණික ඉක්මනට ඉන්න තැනකින් එන්න..මගේ ඇස් වලින් වැටුන කදුලකට එහෙම්ම පහලට යන්න දෙන්නේ නැතුව අතින් පිහදලා දැම්මේ sumi ගේ ඕම්ම
මේ සතිය ඇතුලත මන් හරියට නිදා ගත්ත දවසක්, කාපු දවසක් මටවත් මතක නැ..
එත් හැමදාම sumi ගේ ඕමමා ඇවිත් මට සුප් එකක් හරි පොවනවා, නිදා ගත්තට පස්සේ ඇවිත් ඔලුව අත ගාල නළලට kiss එකක් දීලා යනව..
එත් අපි හැමෝගෙම හිතේ sumi ව කවදාහරි හොයා ගන්න පුළුවන් වෙයි කියන හැගීම තිබුන..
Sumi ගේ අප්පා ත් කරන්න පුළුවන් හැමදේම කරලා sumi ව හොයන්න බැලුවFlashback end..
මට මේ හැමදෙයක්ම හීනයක් වගේ දැනෙන්නේ..
මීට දවස් 7කට කලින් අපි namsan ගියා ඔයාට මතකද sumi..
ඔයා මන් ලග නැති මේ දවස් ටිකේ තමා මන් දැන ගත්තේ ඔයාට කොච්චර ආදරේ කරද කියලා..Yoongi - kookie pls ඔයා ඔය විදියට ඉන්නවා අපිට බලන්න බැ
මට sumi ගැන පොඩි information එකක් හම්බුනා..Kookie - hyung ඇත්තමද??
අනේ එයා කොහෙද ඉන්නේ 😭😭Yoongi - ආරංචි විදියට නම් එයා america වල තමා හිර කරලා තියෙන්නේ.. අපි අද හවසට එහෙට යනවා.. ඔ
Kookie - hyung ඔය කියන්න හදන්නේ මට එන්න එපා කියලා නම් එක කියටවත් වෙන්නේ නැ..
Flight එක කීයටද කියලා කියන්නමන් එහෙම කිවුවේ මගේ ඇස් වලින් මෙච්චර වෙලා වැටුණු කදුලු අත් දෙකෙන් පිහිදන ගමන්..
Yoongi - ම්ම් මන් දන්නවා මට ඔයාව නවත්තන්න බැ කියලා..
අද හවස 3වෙනකොට ලෑස්ති වෙලා ඉන්න.. flight එක 4ට තියෙන්නේ අපි ඊට කලින් airport එකට ගිහින් වැඩ වගයක් තියෙනවා කරන්න..Sumi මැණික තව ටික වෙලාවක් ඉවසන්න.. මන් ඔයාව හොයාගෙන එනවා..
______ ______________________________
*
කතාව boring වගේ නෙහ් 😶👀
කස්ටිය මාව inbox මරන් කන්න හදනව sumi වයි kookie වයි එකතු කොලන්න කියලා
ටිකක් ඉවසන්න ළමයි 😌✨️තව ටිකයි තියෙන්නේ කතාවේ ඉක්මනට ඉවර කරන්නම්.. මාත් එක්කම ඉන්න එතකන්..
Thank u vote කරන, comment කරන හැමෝටම.. love u ගොඩක්..
YOU ARE READING
𝚕𝚘𝚟€ 𝚢𝚘𝚞 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfic⚠️don't copy, republish, share to another social platforms without the author's permission.. 𝑗𝑗𝑘 𝑓𝑓 𝑎 𝑠𝑡𝑜𝑟𝑦 𝑎𝑏𝑜𝑢𝑡 𝑙𝑜𝑣𝑒 𝑡𝒉𝑖𝑠 𝑖𝑠 𝑚𝑦 𝑓𝑖𝑟𝑠𝑡 𝑓𝑎𝑐𝑡𝑖𝑜𝑛, 𝑖 𝑤𝑟𝑜𝑡𝑒 𝑜𝑛 𝑤𝑎𝑡𝑡𝑝𝑎𝑑.. 𝒉𝑜𝑝𝑒 𝑦𝑜𝑢 𝑎𝑙𝑙 �...