15 💙✨️

462 86 6
                                    

මන් අද ep එක පටන් ගන්න කලින් දෙයක් කියන්නම්..
ඔයාලට මතකද මන් දාපු 9වෙනි ep එකේ ela කියලා girl කෙනෙක් හිටිය.. මේකට කලින් එකෙත් එයා හිටිය නෙහ්..
මං එයා ගැන පොඩි විස්තරයක් දෙන්නම්..

𝗖𝗵𝗲𝗻 𝗲𝗹𝗮

මෙයා තමා chen group එකේ ඊළග owner.. කලින් එකේදී මන් කිවුවේ mister chen කියලා කෙනෙක් ගැන එයා තමා මෙයාගේ අප්පා..

JJ company එකට ඉන්න තවත් එක හතුරෙක් කියලා සරලවම හිතන්නකෝ 😌🙄..
ඒ වගේම ela, jk ට line දාන්නේ එයාට ඇති කැමැත්තකට නෙමෙයි එයාගේ දේපල වලට තියෙන තණ්හාවට 😒🙄..

ඇති නෙහ් දැනට අහ්හ් තව දෙයක්, මෙයාගේ daddy පොඩඩ්ක්‌ mafia පැත්තට බරයි.. එකයි කලින් ep එකේදී වැඩේ එයාට බාර දුන්නේ..

𝘁𝗮𝗲'𝘀 𝗽𝗼𝘃

Jimin - kookie කොහෙද ඔය උදේම යන්නේ??
Kookie kookie 😶😤

Tae - kookie යෝ කොහෙද ඔය යන්නේ යන දේවාලේක කියලා යනවාකෝ 😤🤕

මට ඇත්තටම බය හිතුනා කිවුවොත් හරි.. kookie අනිත් දවස් වල college එකට ගියත් අනිවාර්යෙන් ම එයාගේ breakfast එක ගන්න අමතක කරන්නේ නැ.. එත් අද අපි කියන දේ වත් මේකට ඇහුනේ නැද්ද 🙁😣..

Jimin - tae ඔයාට මොකක් හරි අමුත්තක් දැනෙන්නේ නැද්ද 😶🤕

Tae - එක තමා jiminah මාත් මේ බැලුවේ
කෝකටත් අපි මේකාව fallow කරමු

Jimin - ඔව් එක හොදයි
ඔය door එක වහල එන්න මන් car එක ගන්නම් 😶😶





Tae - යහ්හ් මේ කුක්කා මැරෙන්නද මෙච්චර හය්යෙන් යන්නේ 😤🤕

Jimin - මට නම් හිතෙන්නේ sumi ගේ මොකක් හරි ප්‍රශ්නයක්

Tae - ඔව් එත් එයා ඊයේ කියපු විදියට නම් ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා නෙහ් කිවුවේ 😣🤧
අපි ගිහින් ම බලමුකෝ

අයිෂ් මේ කොල්ලා නම් 😅😐
Girls ලා විතරක් ඉන්න apartment එකක් නිසා security kookie ට ඇතුලට යන්න දුන්නේ නැ මේක උටත් ගහලා දාලා ඇතුලට ගියා 😅😐

Jimin - අහ් ඔයා හොදින්ද??
තුවාල උනේ ඒම නෑනේ 🙁🙂

Security - අහ්හ් නැ නැ sir ටිකක්‌ සිරිලා විතරයි
ඔයාලා කවුද, එතකොට අර ගිය කෙනා??

Tae - අහන්නකො අපිට දැන් ඔයාට කිය කිය ඉන්න වෙලාවක් නැ
අපි පොඩ්ඩක් ඇතුලට යනවා


මන් sumi ගේ room එක ලගට ගිය ගමන් දැක්ක දෙයින් ඇත්තටම පුදුම උනා 🙁😳
මුළු room එකම අනිත් පැත්ත පෙරලලා
දොර ලගම කූකීයා ඔලුවත් අල්ලන් ඉදගෙන ඉන්නවා
එයා ලගට ගිහින් එයාව තුරුළු කර ගන්නකොට තමා දැක්කේ එහා පැත්තේ eun ha අඩනවා කියලා 😣🙁

...

මන් එවු ගාවට ගිහින් එයාව තුරුළු කර ගත්තේ තවත් මට කෙල්ල අඩනවා බලන්න බැරි නිසා
🥺😣

Tae - එවු දැන් අඩන එක නවත්තන්න
Sumi ට මුකුත් වෙන්නේ නැ
ඔයා ඔහොම ඇඩුවොත් ලෙඩ වෙන්නත් පුළුවන්

Eun ha - අනි ඔප්පා 😭😭 අනේ 😭😭 sumi 😭😭 එයා අනේ ඔප්පා sumi 😭😭

මන් තව ටිකක්‌ එයාව තදින් තුරුළු කර ගත්තා
එයා අඩලාම රතු වෙලා 🥺🙂

Tae - එවු 🥺😳

Eun ha - ඔප්පා 🥺🥺

Tae - දන්නවද ඔයා දැන් අඩලා අඩලාම strawberry ගෙඩියක් වෙලා 😅😘

Eun ha - ඔප්පා
විහිළු එපා 😣😔
Sumi

Tae - බය වෙන්න එපා
එයාට මුකුත් වෙන්නේ නැ
දැනටමත් kookie එයා ඉන්න තැන හොයා ගෙන ඇති

Eun ha - ම්ම් ම්ම් 🥺🤕

Tae - එවු ඔය ගාව උණුහුමයි 🤭🙂

Eun ha - ඔප්පා ගාවත් 🤭🥺

එහෙම කියලා කෙල්ල තවත් ටිකක්‌ මට තුරුළු උනා 🥺🤭

විනාඩි 5ක්‌ විතර එහෙම්ම ඉදලා මන් කෙල්ල දිහා බැලුවේ මට දැන් kookie ගාවට යන්න ඕනි නිසා
මං මෙතනට වෙලා ආදරේ කර කර හිටිය වගේ නෙමෙයි නෙහ් එයටත් මේ වෙලාවේ මාව ඕනේ

Eun ha ව ඇදට හේත්තු කරලා මුනට වැටිලා තිබුන කෙහෙරැල්ලක් එහාට කලේ ඒ මුණ හරියටම බලා ගන්න ඕන උන නිසා 🥺🤭

Eun ha - ඔප්පා 🥺🤭
ඔහොම බලන් ඉන්න එපා
හපන්න හිතෙනවා 🥺🤭

Tae - පිස්සු කෙල්ල 😅😐
එවු පොඩ්ඩක් ඉන්න මෙතනම වෙලා මන් ගිහින් kookie ව බලලා එන්නම්

එහෙම කියලා එවු ගේ කම්මුලෙන් පුංචි kiss එකක් තියලා එතනින් එහාට උනා

Eun ha - ඔප්පා 😣🥺
මාත් එනවා මට බැ තනියම ඉන්න

Tae - අහ්හ් යන් යන්

මන් එවු වත් එක්කගෙන room එකෙන් එලියට ආවේ security room එක හොයාගෙන..


______________________________________

*

මොකද්ද ළමයි ඒ උනේ 😅😐
මට නම් මතක නැ 😅😌..

𝚕𝚘𝚟€ 𝚢𝚘𝚞 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now