02 💙✨️

1.2K 156 9
                                    

@𝗷𝗷 𝗰𝗼𝗺𝗽𝗮𝗻𝘆

Jin - හැමදේම ලෑස්ති නේද deyon
අපිට ප්‍රශ්නයක් නැතුව ගිහින් kooki ව meet වෙන්න පුලුවන් නේද

Deyon - ඔව් sir මන් හැම දේම හරියට කරලා තියෙන්නේ.. sir බය වෙන්න එපා

RM - එයි යූන්ගි යහ්හ්
අදවත් නැගිටලා ඉන්නවකෝ පොඩි එකව බලන්න යන්න ඕනේ කියලා අමතක උනාද 🤨😤

Yoongi - අහ්හ් හරි හරි jooni මන් නැගිටලා ඉන්නේ 😒😒

RM - යාහ්හ්හ්හ්
එයි yoongi ඔය අයෙත් නිදිද 😕😤

Jin - එහ්හ් එහ්හ් යූන්ගියා නැගිටින්ව මනුස්සයෝ 😑🤨

Yoongi - උබලත් එක්ක බැ රෙද්ද
නිදා ගන්නවත් දෙන්නේ නෑනේ

Deyon - sir, හැමදේම හරි අපිට දැන් යන්න පුළුවන්..

RM - අපි college එකට යන එක ප්‍රශ්නයක් නෑනේ 😶😳

Deyon - නෑ sir මන් එක ගැන principal එක්ක කතා කර ගත්තා
අපි යමු sir..

@𝗮𝗶𝗿𝗽𝗼𝗿𝘁

RM - hyung අපි 2years වලට පස්සේ නේද kooki ව බලන්න යන්නේ 😥😪
අපිත් එක්ක තරහා වෙලා ඉදිද දන්නෙත් නෑ කොල්ලා

Hobi - නෑ නෑ hyung ඒම වෙන එකක් නෑ මන් දන්නවා නෙහ් පොඩි එක ගැන
එක අපිට හරිම ආදරෙයි
බලන්නකෝ මං කියන්නම් ටක්කෙටම
අපිව දැක්ක ගමන් hyung ගාගෙන ඇවිත් බදා ගනී 😅😌

😂😂




@𝗰𝗼𝗹𝗹𝗲𝗴𝗲

RM - Excuse me, අපිට 2nd year cls එක තියෙන්නේ කොහේද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද??

Girl - ඔව්
අර lift එකේ 2nd floor එකට යන්න එතනින් වමට හැරුනම තියෙන 1st cls එක..

RM - ah thank u



@𝗸𝗼𝗼𝗸𝗶𝗲'𝘀 𝗰𝗹𝘀 ( 𝗸𝗼𝗼𝗸𝗶𝗲'𝘀 𝗽𝗼𝘃 )

( mind ) ඇයි දන්නේ නෑ hyung ලා පරක්කු 😳💔
මගදී මොකක් හරි
නෑ නෑ jk ඔය මොනාද මේ හිතන්නේ 😖😖

Rm - excuse me sir
Mey i come to the cls??

ඇ 😃😃
ඒ rm hyung ගේ කටහඩ නේද
මං එහෙමම බැලුවේ lecture hall එකේ දොර දිහා
අනේ ඔව් එයාල ඇවිත්
කොච්චර කාලෙකට පස්සෙද

Sir - ඔව් දරුවෝ එන්න ඇතුලට
මේ ළමයි ගැන වෙන්නැති නේද අර principal මට කිවුවේ ☺️🙂

Rm - ඔව් sir ඒ අපි තමා
Sir එනම් අපිට kooki ව පොඩ්ඩක් එක්කන් යන්න පුලුවන් නේද??

Sir - ofc 😌✌️
Jk දරුවෝ ඔය යන්න මං note ටික ඔයාට personally එවන්නම්කො

( අම්බේ sir 🙂🙂
අපිට ඔය වගේ සැලකිලි කොයින්ද ඉතිම් 🙄💔 )

Kooki - ok sir, thank u, bye bye

( kooki 's pow end )



@𝗰𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗴𝗮𝗿𝗱𝗲𝗻

Jin - අනේ kooki ඔය දැන් කොයි වෙලාවේ ඉදන්ද ඔය පොඩි එකෙක් වගේ අඩන්නේ දැන් ඇති ළමයෝ 😳🤦‍♂️

Tae  -කොච්චර කාලෙකට පස්සෙද හම්බුනේ මේක මේ පොඩි බබෙක් වගේ හොටුත් පෙරාගෙන අඩන්ව සැක් 🤧💔

Kooki - හරි හරි ඔන්න නැවැත්තුව 🤧💔
කොච්චර කාලෙකට පස්සෙද මගේ hyung ලා ටික හම්බුනේ
එකයි ටිකක් දුක හිතුනේ 🙄🤧

Hobi - අනේ මෙන්න මෙහෙට එනව මගේ පොඩි එක 😝😍😘

Jm - හා හා hyung ඕකට දැන් පොඩි එක කියලා හරි යන්නේ නෑ 😁😌
Tae යි මායි නෙහ් දන්නේ ඕකගේ ඇත්ත හැටි
😌😏

Kooki - එයි කොටා කට වහගෙන ඉන්නවා
දත් නැතුව බත් කන්න ආසද 😏🔪

Jm - යාහ්හ් kooki තමුන් ඕනවට වඩා සද්දේ දාගෙන අවොත් 😏😏
අතරිනව දැන ගන්නවා ඔක්කොම ටික මෙතන 😌💔

Kooki - ඇයි hyung මාත් කියන්නද එදා මට call එකක් අරගෙන කියපු ඒවා 😅😅
අම්බේ kooki මට එයා නැතුව බැ 
😏🤣🤣

Jm - තමුසෙට 🤯😤😡

Rm - හෝව් හෝව්
ඔහොම හිටපියව් 🤨🤨

( මල වින්නැහියයි 😬🤒 අනිත් hyung ලා මේක අහගෙන ඉන්නවා නේද කියලා දැන් තමා දෙන්නටම මතක් උනේ 😷🤕 )

Jin - දැන් දෙන්නම මගේ ලස්සන rap එක අහන්නේ නැතුව කියවනවල මොකද්ද ඒ කතා දෙක කියලා 😌🔪

Hobi - එයි එයි මේ බලනවා yoongi යා මේ පොඩි තුන නම් 🤨🤕
කෝ මේ දැන් මෙතන හිටිය hyung 🤥🙁..




______________________________________

*

𝚕𝚘𝚟€ 𝚢𝚘𝚞 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now